The Vampire Diaries (2009) [S05 : E02] Sinhala Subtitle
ඇත්ත බොරු
එහෙමනම් මේ ඔයාලා එකතු වෙන්නේ 2වෙනි කොටසත් එක්ක. කලින් කතාවෙන් දකින්න ඇතිනේ ස්ටෙෆන් වගේ ආපහු මිස්ටික් ෆෝල්ස් වලට එන්නේ කවුද කියලා. පෙර පරිදිම ඔන්න කට්ටියට ජරමර වැටෙන්න පටන් ගන්නවා. එලේනාත් හයි ස්කූල් එකට ගිහින් සාමාන්‍ය විදියට ඉන්න උත්සහ කරත් කරදර පස්සෙන් එනවා. අළුත් කරදරයක් කඩන් පාත් වෙන්න මුල පුරනවා. ඒවගේම මැරුණු බොනී තවත් අසරණ වෙනවා දැක්කනේ.
ඉතින් අද කතාවේදී ප්‍රතිකාරය බලෙන් පොවපු කැතරින්ව එහෙම නැත්නම් මනුස්ස කැතරින්ව බලාගන්න පුලුවන්. ඒ වගේම කැතරින් පස්සේ සයිලස් පන්නන එකයි ඒ හන්දා අපේ කට්ටියට මුහුණ දෙන්න කරදර ටිකකුයි බලාගන්න පුලුවන්….
ඊළඟ කොටසින් හම්බවෙමු එහෙනම්.
ලැබුවා වූ නව වසර හැමෝටම සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
thanks machooo. ilaga 1katath oni
ලැබුවා වූ නව වසර ආර්ථිකය අතින් යහපත් හිත සතුටින් තිබෙන සුබ නව වසරක් වේවා! ඒ වගේම උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සුභ අලුත් අවුරුද්දක වේවා
ජය
thanx macho sub ekata.ela