The Vampire Diaries (2009) [S05 : E11] Sinhala Subtitle
කැතරින් මැරෙයිද නැද්ද?
මේ කතාව පුරාවටම දැක්කේ කැතරින් හිතක් පපුවක් නැති කෙනෙක් විදියටනේ. ඒත් කැතරින්ගේ මරණය ළඟා වෙත්ම ඒ මතය ටික ටික වෙනස් වෙනවත් අපි දැක්කා. අද එහි උච්චතම අවස්ථාවට එනවා. රාක්ෂයෙක්ට උනත් හොඳ මිනිහෙක් වෙන්න පුලුවන් බව ඕන තරම් චිත්‍රපටි වල දැකලා තියෙනවා. ඉතින් අපිට මේ කතාවෙත් එහෙම දෙයක් බලාගන්න පුලුවන් වෙයිද?
හොඳයි එහෙමනම් මේ කතා සමයේ මගේ කොටස් ටික මෙතනින් අහවරයි. මෙතනින් එහා කොටස් ටික ඔයාලට අපේ සබ් මැෂිම වෙච්ච හසිත අයියා අරන් එයි. අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.
sub ekata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
හැකි නම් Shadow And Bone සීරීස් එකට සබ් දෙන්න සහෝ…
ithuru sub tikath onii
තෑන්ක්ස් මචෝ සබ් එකට……