• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Vampire Diaries (2009) [S05 : E05] Sinhala Subtitle

The Vampire Diaries (2009) [S05 : E05] Sinhala Subtitle

2021/04/15 at 4:17 pm
K.A Raveen
රකුස් නැටුම
කලින් කතාවේ මතකනේ කැරොලයින්ට සෙට් වෙන්න හිටිය කොල්ලව. මතකයන් අමතක උනු ස්ටෙෆන් නිසා කරදරයකට මුහුණ දෙනවනේ. ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්න හදන්නේ දොස්තර මැක්ස්ෆීල්ඩ්. මෙයා ගැන විස්තර තව ඉස්සරහට දැනගන්න පුලුවන් වෙයි. ඒ වගේම බොනීට නිල වශයෙන් සමුගැනීමක් දුන්නත් ඩේමන් ප්ලෑනක් ගහනවා අද බොනීව ආපහු ජීවනයට අරන් එන්න. වැඩේ සාර්ථක වෙයිද? ඒ වගේම අද ග්‍රෑන්ඩ් නැටුමකුත් තියෙනවා. ආ... තව අර කැතරින් ව පැහරගත්තු කෙල්ල, එයා කවුද කියලත් හරියටම දැනගන්න පුලුවන් වෙයි. ♦ Idx_sub උපසිරැසි සමග නැරඹීමට උපදෙස් ♦ 1) ඔබ නරඹන්නේ පරිගණකයෙන්නම් මුලින්ම වීඩියෝ පිටපත ඔබ භාවිත කරන ප්ලේයරය හරහා ධාවනය කරන්න. ( Pot Player සහ MPC-HC Player වඩාත් ගැලපේ ) ඉන්පසු උපසිරැසි zip ගොණුව විවෘත කර එහි idx_sub ගොණුව තුල ඇති .idx හා .sub යන ෆයිල් දෙකම එකවර සිලෙක්ට් කර ප්ලේයරය මතට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න. 2) එසේ නැත්නම් වීඩියෝව සහිත ෆෝල්ඩරයට උපසිරැසි ෆයිල් දෙක දමා වීඩියෝවත් උපසිරැසි ෆයිල් දෙකත් එකම නමින් නැවත නම් කරන්න. ඉන්පසු ප්ලේයරයෙන් වීඩියෝව ධාවනය කරන විට උපසිරැසි ස්වයංක්‍රීයවම ලෝඩ් වනු ඇත. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන මගින් නරඹන අයද මෙම ක්‍රමය භාවිතා කරන්න. (MX Player වඩාත් ගැලපේ) ♦ උදාහරණ : වීඩියෝ පිටපත – Palmer.2021. web.mkv උපසිරැසි ෆයිල් දෙක – Palmer.2021. web.idx Palmer.2021. web.sub
සිංහල උපසිරැසිය ලබා ගන්න 1856

Download Links:

1080P පිටපත (Torrent)
The Vampire Diaries Sinhala Sub collection
Previous Episode
The Vampire Diaries (2009) [S05 : E04] Sinhala Subtitle
Next Episode
The Vampire Diaries (2009) [S05 : E06] Sinhala Subtitle
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • sachintha Unregistered User
    Android 11UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    ජය

    2021-04-16 at 6:48 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      Windows 10Chrome 89

      ස්තූතියි සචින්ත

      2021-04-17 at 4:33 am
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 89

    sub ekata thanks saho

    2021-04-17 at 12:21 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      Windows 10Chrome 89

      ස්තූතියි සහන්

      2021-04-17 at 4:33 am
  • RavinDu Dilmin User
    Android 10Chrome 88

    බොහොම ස්තූතියි සහෝ! සීරීස් එක ඉවර වෙන්නම සබ් ටික දෙන්න ජය!

    2021-04-18 at 11:56 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      Windows 10Chrome 90

      ස්තූතියි RAVINDU DILMIN

      2021-05-07 at 5:55 pm
  • Roshan Madu User
    Windows 8Chrome 90

    Thanx macho sub ekata.digatama demu

    2021-05-03 at 1:17 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      Windows 10Chrome 90

      ස්තූතියි ROSHAN MADU

      2021-05-07 at 5:56 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms