The Vampire Diaries (2009) [S05 : E07] Sinhala Subtitle

April 19, 2021 System Admin
මිතුරෙකු ගේ පැමිණීම

හෙනම අමාරුවක වැටුන සබ් එකක් කිව්වොත් හරි …time lines පාවා අලුතින් මට හදන්න වුනා .. ඒවගේම දිග සබ් එකක් ..ඒ වගේම කථා මාලාව මට නම් ෆුල්ම boring ..ඔයාලගේ අසාවට කරා මිසක් ..නැත්නම් මම මේ කතාව බලන්නේවත් නැහැ ………දීලා තියෙන වීඩියෝ පිටපත විතරක් ගන්න කියන මතක් කරනවා ..මොකද සබ් එක හදලා තියෙන්නේ එකට ..අනිත් ඒවාට වැඩ කරාවිද නැත්ද යන්න මම දන්නේ නැහැ

අද කතාවේදී ස්ටෙෆාන් ට එයාගේ මතකය අපහු ලැබෙනවා ..ඒ වගේම අමරා නැති නිසා සයිලස් ඉන්නේ විකාරෙන් වාගේ ..එයා හිතන්නේ දෙන්නාම මැරිලා අනිත් පැත්තේදී හම්බ වෙන්න කියලා ..ඒ නිසාම බොනී ව අපහු ගෙන්න එයා උදව් කරන්නේ නැහැ ..ඒ වගේම ස්ටෙෆාන් ඉන්නේ සයිලස් එක්ක ලොකු තරහකින් ..ඒ ඇයි ද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති නේ …සයිලස් ගේ උදව් නැතිව බොනිව කොහොමද අපහු අරන් එන්නේ …එක දැන ගන්න නම් ඔයාට මේ කොටස බලන්න වෙනවා .

 

 

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
150 MB DIR
දමිත් ප්‍රියංකර
23 Movies
80 TV Series
103 Total
Discussion (8)
  • sachintha Unregistered
    Android 11 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 89

    sub ekata thanks saho

  • lahiru Unregistered
    Windows 10 Firefox 87

    thanks machooo

  • Tharinda Unregistered
    Windows 7 Opera 75

    thanks mcn

  • Kavindu Unregistered
    Android 10 UC Browser 13.3

    Sipiri season 8 tama sub oneee

  • lahiru Unregistered
    Windows 10 Firefox 88

    thanks machooo , ithuru tikatath oniii

  • Deshan Nuwan User
    Android 6 Chrome 89

    Subtitles වලට Thank you ayye.

    මේ කොටස දැන් ටිකකට කලින් බැලුවේ. Subtitles download කලේ අද උදේ.
    මම ගොඩාක් ආසාවෙන් බලන TV Series එකක් මේක. කෙලින්ම කිව්වොත් පට්ට කතාවක් මේක.. කතාවේ අවසානය වෙනකන්ම subtitles දෙන්න පුලුවන් ද ?

  • Roshan Madu User
    Windows 8 Chrome 90

    Thanx macho sub ekata.digatama demu

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search