The Vampire Diaries (2009) [S05 : E12] Sinhala Subtitle
සිත තුල ඇති යක්ෂයා
වැම්පයරයන්ගේ දින සටහන් 12 වන කොටසයි මේ. කොටස සම්බන්ධව විස්තර කියන්නට බලාපොරොත්තුවක් නෑ, ඒ සඳහා කාලය වෙන්කිරීමේ අපහසුවක් පැවතීම හේතුව නිසා. ලිපියට වැය කරන කාලය උපසිරැසිය වෙනුවෙන් යෙදවීමටයි අදහස මින් ඉදිරියට, මෙම කතාමාලාව අවසානය තෙක්. මෙය මෙතෙක් දුර රැගෙන ආ දමිත් සහෝදරයාටත් රවීන් සහෝදරයාටත් ස්තූතියි.
5 වන කතාසමය – 12 වන කොටස
නම් වන්නේ: The Devil Inside (සිත තුල ඇති යක්ෂයා) ලෙසයි.
විකාශය වූ දිනය – 2014 ජනවාරි 30
මෙම කොටසට ලැබී ඇති Imdb අගය – 8.0
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. HDTV ආදී වෙනත් කිසිදු පිටපතක් සඳහා උපසිරැසි නොගැලපේ. එම පිටපත් සඳහා යාවත්කාලීන කිරීමක්ද සිදුනොවනු ඇත.
sub ekata bohomathma thuthiyi ayiye.
:slight_smile:
the vampire diaries
6 / 7/ 8
ikmta danna puluwan da
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
supiri wadak karanne oyala..man hama ekatama comment kalenam na.et godaaak thankxx..digatama season 8tama sub demu..jaya wewa…
බොහොම ස්තූතියි සහෝ ලොකු අඩුපාඩුවක් වෙලා තිබ්බ ලස්සන කතාවක් මේක ජය වේවා හැමෝටම ❤
thnx macho digatama oni…
season 7 , 8 sub oni bro
පෞද්ගලික වැඩරාජකාරිද සමග කරනා සටනක් බැවින්, කරුණාකර උපසිරැසි ලබාදෙන තෙක් ඉවසීමෙන් සිටිනා ලෙස මතක් කරමි.