The Vampire Diaries (2009) [S05 : E04] Sinhala Subtitle
කලින් කොටසින් දැක්කනේ කතාවට අළුතින් ආව කෑල්ලව. මොළේ කොලොප්පන් කෙට්සියා. ඇයි මොලේ කොලොප්පන් කියලා කරපු කියපු දේවල් වලින් තේරෙන්න ඇතිනේ. ඒ වගේම සයිලස් අමාරා කෙට්සියා ප්‍රේම වෘතාන්තයත් දැනගත්තනේ. දැන් ටික ටික තේරෙනවනේ, කැතරින්ලා එලේනාලා ස්ටෙෆන්ලා හැදිච්ච හැටි? එහෙමත් නැත්නම් ඩොප්ලර්ගැන්ගර්ලා හැදිච්ච හැටි.
ඒවගේම අර සයිලස්ගේ මනස පාලනය කරන හැකියාවට ගේමක් දෙන්න ඕන හින්දා කෙට්සියා ස්ටෆෙන්ගේ මොළේ කර කරලා දානවනේ. මේකෙන් ස්ටෙෆන්ට මතකය නැති වෙනවනේ. අද කතාව ගොඩක්ම අන්න ඒ මතකය නැති වෙච්ච ස්ටෙෆන්ව පාදක කරගෙනයි වෙන්නේ. ඒ වගේම මෙච්චර කල් හැංඟි හොරා හොල්මන් කර කර හිටපු කෙනෙක්ට නිළ වශයෙන් සමුගැනීමකුත් හම්බෙනවා හොඳේ….
sub ekata thanks saho
ස්තූතියි සහන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ස්තූතියි සචින්ත
niyamai machooooo
ස්තූතියි ලහිරු
Thanx macho sub ekata.digatama demu