The Vampire Diaries (2009) [S05 : E14] Sinhala Subtitle
පිටවීමක් නැත
වැම්පයරයන්ගේ දින සටහන් 14 වන කොටසයි මේ.
5 වන කතාසමය – 14 වන කොටස
නම් වන්නේ: No Exit ලෙසයි.
විකාශය වූ දිනය – 2014 පෙබරවාරි 27
මෙම කොටසට ලැබී ඇති Imdb අගය – 8.0
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.HDTV ආදී වෙනත් කිසිදු පිටපතක් සඳහා උපසිරැසි නොගැලපේ. එම පිටපත් සඳහා යාවත්කාලීන කිරීමක්ද සිදුනොවනු ඇත.
sub ekata thanks ayiye
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තෑන්ක්ස් මචෝ සබ් එකට……