The Vampire Diaries (2009) [S05 : E01] Sinhala Subtitle
කලින් ගිම්හානයේ කරපු දේ මන් දන්නවා
හොඳයි එහෙමනම් සබ්ස් එල් කේ සයිට් එකට ගොඩවදින අය ඉල්ලුව දෙයක් තමා මේකේ 5 වෙනි කතා මාලාවටත් උපසිරැසි ලබා දෙන්න කියන කාරණය. ඉතින් ඒ නිසා අපි තීරණය කරා උපසිරැසි ලබා දෙන්න. මේ වැඩේ මන් තනියම කරන එකක් නෙමේ. මම, අපේ ඇඩ්මින් දමිත් අයියයි හසිත අයියයි එකතු වෙලා තමා ගේන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අද ඉඳන් වැම්පයර් ඩයරීස් රසිකයන් සබ්ස් එල් කේ එක්කත් රැඳී සිටියොත් 5වෙනි කතා මාලාවේ උපසිරැසි ලබා ගන්න පුලුවන්.
කලින් කතාවේ අවසානය මතකද? ස්ටෙෆන්ට කරදරයක් වෙලා. සයිලස් බේරෙනවා. නිකන් නෙමේ සයිලස්ට තියෙන්නෙත් ස්ටෙෆන්ගේ පෙනුම. ඒ මදිවට බොනී මැරිලා. කැතරින් මනුස්සයෙක් වෙලා. ප්‍රශ්න කන්දරාවක් ඉතුරු කරලා තමා කලින් කතාමාලාව අවසාන වෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තරත් හොයන ගමන් 5 වෙනි කතාමාලාවත් නරඹන්න ගමු.
බොහොමත්ම ස්තුතියි සහෝදරයා උපසිරසියට.
Machan pattama sathutui awurudda dawasema meka dunna eka gana godak asawen season 5 sub Denakn balan idiye 😍😍😘♥️godak isthuthui bn😘 😍
Machan pattama sathutui awurudda dawasema meka dunna eka gana godak asawen season 5 sub Denakn balan idiye.godak isthuthui bn
thanks machooooo , digatama denna plzzz
ස්තූතියි අදහස් වලට සහන්, ලක්මාල් සහ ලහිරු.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ජය
thanx macho sub ekata.ela
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මන් තවම සීසන් 5 බලන්නේ..අද තමා පටන් ගත්තේ සීසන් 5 බලන්න..කලින් සීසන් එකක අලාරික් ක්ලවුස්ටත් වඩා ශක්තිමත් වැම්පයර් කෙනෙක් වෙනවනේ..වැම්පයෛ හන්ටර් කෙනෙක්..ක්ලවුස්ගේ තාත්තා වගේ..සීසන් 4 අන්තිමට ආපහු ආවනේ අලාරික්..එතකොට වැම්පයර් කෙනෙක් විදියට තමා ආවේ..එයා තවමත් අනිත් හැමෝටම වඩා ශක්තිමත් කෙනෙක්ද??.නැත්තන් නිකන් වැම්පයර් කෙනෙක් විදියටද ඉන්නේ ඉස්සහට..අනේ දන්න කවුරුහරි කියාගෙන යන්නකෝ