බේරාගන්න මා
වැම්පයරයන්ගේ දින සටහන් 17 වන කොටසයි මේ.
5 වන කතාසමය - 17 වන කොටස
නම් වන්නේ: Rescue Me ලෙසයි.
විකාශය වූ දිනය - 2014 මාර්තු 27
මෙම කොටසට ලැබී ඇති Imdb අගය - 8.1
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.HDTV ආදී වෙනත් කිසිදු පිටපතක් සඳහා උපසිරැසි නොගැලපේ. එම පිටපත් සඳහා යාවත්කාලීන කිරීමක්ද සිදුනොවනු ඇත.




Windows 10Chrome 90
ස්තූතියි උපසිරැසියට… මේ දැන් ටිකකට කලින් මේ කොටස බැලුවේ
Windows 10Chrome 90
sub ekata thanks ayiye
Android 11UC Browser 13.3
සිංහල උපසිරැසියට ස්තූතියි
Android 7Chrome 90
supirima wadak sahooo… hama ekatama comment kale nam na.et api wenuwen pba karana seewaya aganemuuu…jaya wewaa..digatama seratama sub karamu..:hugging::hugging: