The Vampire Diaries (2009) [S05 : E22] Sinhala Subtitle
May 15, 2021
Junior Admin
වැම්පයරයන්ගේ දින සටහන් 22 වන කොටසයි මේ.
5 වන කතාසමය – 22 වන කොටස
නම් වන්නේ: Home ලෙසයි.
විකාශය වූ දිනය – 2014 මැයි 15
මෙම කොටසට ලැබී ඇති Imdb අගය – 9.0
කතාසමය අවසානය තෙක් අප හා රැඳී සිටි සියලුම දෙනාට ස්තූති කරන අතරම මෙතෙක් මෙහි උපසිරැසිකරණයට දායක වූ සියලු දෙනාටද ස්තූතියි. මෙම කතා සමය සේම මීලඟ කතාසමය නොහොත් සයවන කතාසමයද ඔබ වෙත ලබාදෙන්නේ සියලුම කොටස් සඳහා උපසිරැසි නිර්මාණය කර අවසන් වූ විට බව කරුණාවෙන් සලකන්න. එතෙක් ඉවසීමෙන් රැඳී සිටින ලෙස ඉල්ලා සිටිමි.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. HDTV ආදී වෙනත් කිසිදු පිටපතක් සඳහා උපසිරැසි නොගැලපේ. එම පිටපත් සඳහා යාවත්කාලීන කිරීමක්ද සිදුනොවනු ඇත.
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
1080P
TOR
273
Movies
226
TV Series
499
Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (34)
Leave a Comment Cancel reply
Login
Sub Updated List
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated: BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated: BRRip
Top 10
Achievements
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න.
මෙතැනින් පිවිසෙන්න
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න.
මෙතැනින් පිවිසෙන්න
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න.
මෙතැනින් පිවිසෙන්න
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න.
මෙතැනින් පිවිසෙන්න
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න.
මෙතැනින් පිවිසෙන්න
Download Updates
Cold Eyes (2013) Sinhala Subtitle
Apr 04, 2026
V.I.P. (2017) Sinhala Subtitle
Mar 29, 2026
Caddo Lake (2024) Sinhala Subtitle
Mar 27, 2026
Al Kameen (2021) Sinhala Subtitle
Mar 27, 2026
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Mar 24, 2026
Adult Trainee (2021) [S01 : E06] Sinhala Subtitle
Mar 22, 2026
Project A (1983) Sinhala Subtitle
Feb 11, 2026
My Sassy Girl (2001) Sinhala Subtitle
Feb 09, 2026
Triggered (2024) Sinhala Subtitle
Jan 30, 2026
Wolf Hiding (2023) Sinhala Subtitle
Jan 10, 2026
Afterburn (2025) Sinhala Subtitle
Dec 26, 2025
Prisoner of War (2025) Sinhala Subtitle
Dec 21, 2025
Season 6 දාන දිනයක් තාම නැද්ද ❤:thumbsup:
තාම ඇල්ලුවෙවත් නෑ, තරිඳු. අපේ රවීන් සහෝදරයයි මායි තමයි කරන්න ඉන්නෙ. බලමු, කොටස්ම 22ක්නෙ.
thank bro sub ekata :thumbsup:
මම දැක්ක ඔයාලගේ වෙබ්සයිට් එකේ අනිත් ෆිල්ම්ස්, Tv sseries කිහිපයකටම උපසිරැසි නිකුත් කරලා තිබුනා.
මාසයක් බලාගෙන හිටියා අනේ Vampire Diaries එකේ Season 6 වලට උපසිරැසි දෙනකන්.
කවද්ද අනේ උපසිරැසි නිකුත් කරන්නේ…
:face_with_raised_eyebrow::disappointed_relieved::sweat:
සීසන් 6 තාම නෑනේ :sob::sob::sob:
season 6 nadda thama :pensive::pensive:
waiting :pensive::pensive:
අඩෝ කෝ බං සබ් :sweat:
කරුණාකර විටින් විට විමසීම් කිරීමෙන් වැලකී අපේ කාර්යය අපට කරන්නට දෙන්න. මා හට කාලය ලැබෙන විට උපසිරැසි සම්පූර්ණ කර ලබාදෙන අතර ඔබේ නිරන්තර විමසීම් මාහට අනවශ්‍ය කරදරයක්ම පමණි.
කෝ අනේ උපසිරැසි , මාස දෙකක් ගිහිල්ලත් තාම නෑ
@ Dilhani : මේ ටීවීසීරීස් එක ගැන මගේ කිසිම පැහැදීමක් නෑ, සීසන් තුනේ ඉඳන්ම කරන්නෙ එකම කොටස නැවත නැවත හද හද කාලය කා දැමීමක් විදියටයි මම දකින්නෙ. ඒ හින්දම වෙන්න ඇති මට මේ වැඩේට අත තියන්න හිතෙන්නැත්තෙ. අනික මම පැහැදිලිව ලිපියෙ කියල තියනව සීසන් එකම හදලයි දෙන්නෙ කියල. එක සීසන් එකක කොටස් 22ක් වගේ තියනව. ඔයා කියන විදියට මම මගෙ ජීවිතේ අනිත් වැඩ සේරම පැත්තක තියල දවසට කොටස කොටස උපසිරැසි කර කර ඕගොල්ලන්ට දෙන්න ඕනෙ. මෙන්න මේ කරදරේ හින්දමයි මට අප්‍රියම වෙලා ගියෙ ටීවී සීරීස් උපසිරැසිකරනෙ.
මෙම කතා සමය සේම මීලඟ කතාසමය නොහොත් සයවන කතාසමයද ඔබ වෙත ලබාදෙන්නේ සියලුම කොටස් සඳහා උපසිරැසි නිර්මාණය කර අවසන් වූ විට බව කරුණාවෙන් සලකන්න. එතෙක් ඉවසීමෙන් රැඳී සිටින ලෙස ඉල්ලා සිටිමි.
thawa hugak kal yaida :disappointed::disappointed:
@ Kushani : කරුණාකර විටින් විට විමසීම් කිරීමෙන් වැලකී අපේ කාර්යය අපට කරන්නට දෙන්න. මා හට කාලය ලැබෙන විට උපසිරැසි සම්පූර්ණ කර ලබාදෙන අතර ඔබේ නිරන්තර විමසීම් මාහට අනවශ්‍ය කරදරයක්ම පමණි.
thanks bro sub ekata :thumbsup: