සරසවියේ මැරුණු මිනිසෙක්
ඔන්න එහෙනම් සෑහෙන්න කාලයකට පස්සේ තමා මේකට උපසිරැසි ගේන්න උනේ. ඒකට හේතුව උනේ මේ ටිකේ මගේ වැඩ කන්දරාව වැඩි උනු නිසා. කොහොමහරි මට පැවරිච්ච මේකේ ඉතිරි කොටස් ටික ටක් ගාලා දෙන්නම්.
බොනීගේ නැවත පැමිණීමත් එක්ක තමා අද කතාව පටන් ගන්නේ. බොනී එහෙම ආවට ඒකේ අතුරු ප්‍රතිඵලත් නැතුවම නෙමේ. අර සේප්පුවේ හිරවෙලා හිටිය නිසා ස්ටෙෆන්ටත් එච්චර හොඳ කලදසාවක් නෙමේ තියෙන්නේ මේ ටිකේ. හැබැයි ඒකට කෙනෙක් උදව් කරනවා. උදව් කරන මනුස්සයත් එච්චර යහතින් නෙමේ ඉන්නේ. ඒ වගේම අර මැට් ට වැහිලා ඉන්න හාදයාව ඉවරයක් කරගන්න පුලුවන් වෙනවා. අනික් වැදගත් කාරණය තමා ඩේමන්ට පුලුවන් වෙනවා, අර විට්මෝර් වල තියෙන රහස් සමාජය ගැන හෝඩුවාවක් හොයාගන්න. ඇත්තටම ඒක ඩේමන්ගේ අතීතයටත් සම්බන්ධයි වගේ. අපි බලමුකෝ.
tsnsk saho sub ekata godak pin
thanks machooooo
sub ekata thanks saho
අදහස් වලට ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දෙනකල් බලන් හිටියේ
ජය
තෑන්ක්ස් මචෝ සබ් එකට……