W – Two Worlds [EP 02] Sinhala Subtitle

June 09, 2017 New Subtitler

එහෙනම් (W) දෙවනි කොටසත් අරන් මම ආව.කලින් සබ් එකේ ගොඩක් අඩුපාඩු තියෙන්න ඇති, ඉක්මනටම ඒ අඩු පාඩු හදාගන්න මම ඔයාලට පොරොන්දු වෙනවා… කොහොම උනත් මේක මගේ පළවෙනි සබ් එකනේ, මේ කතාව දිගටම කරගෙන යන්න මට උදව්වක් විදියට Comment එකක් දාගෙන යන්න,

හරි එහෙනම් අපි කතාව පැත්තට යමුද…??

පළවෙනි කොටසෙ දි පරිගණකය ඇතුලෙන් ලේ තැවරුන අතක් ඇවිත් OH Yun Joo ව ඇදලා ගන්නවා නේ…ඊට පස්සෙ මෙයා යන්නේ Kang Chul ගේ ලෝකයට ඒ කියන්නේ Yun Joo ගේ තාත්තා රචනා කරපු (W) කියන කතාව ඇතුලට මේ වෙලාවෙදි තමයි දකින්නේ Kang Chul කලින් පින්තුරේ ඉදපු විදියටම මැරිලා වැටිලා ඉන්නවා,  කොහොමහරි Yun Joo වෛද්යවරියක් නිසා Kang Chul බේර ගන්නවා…ඒත් කලින් වගේම Yun Joo හීනයක් දැක්කා වගේ තාත්තගේ කාමරේ හිටපු තැනටම එනවා, ඒත් එක හීනයක්නම් වෙන්නේ නෑ මොකද ඔයාලා දකින්න ඇතිනේ තාත්තගේ පරිගණකයේ Yun Joo කතාවේ අලුත් චරිතයක් විදියට කලින් උන දේවල් ඒ විදියටම ඇදලා තියෙනවා කොහොමද මෙහෙම උනේ?මේ කොටසෙන් අපි ඒ ගැන දැන ගනිමු…එහෙනම් තුන්වන කොටසින් හමුවෙමු යාලුවනේ…!!!!@

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sadeeshan Chamara
0 Movies
3 TV Series
3 Total
Discussion (21)
  • kalum Unregistered
    Windows 7 Opera 45

    thanks

    • සදීෂන් චාමර Unregistered
      Windows 10 Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

  • saminda Unregistered
    Windows Phone 8.1 Internet Explorer Mobile 11

    බොහොම ස්තුතියි සහෝ,හොද කතාවක් වගේ ,දිගටම සබ් කරමු

    • සදීෂන් චාමර Unregistered
      Windows 10 Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

  • Adi Unregistered
    Windows 7 Chrome 58

    thanx bro sub ekata

    • සදීෂන් චාමර Unregistered
      Windows 10 Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

  • uditha silva Unregistered
    Windows 10 Chrome 58

    ane thank youuuu man mekata sub denakanmai hitiye.

    • සදීෂන් චාමර Unregistered
      Windows 10 Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

  • Silent$ Unregistered
    Windows 8.1 Chrome 58

    Patttaaa machan…enakam hitiye…thnxxxxxxxxxxxxxxxxx

    • සදීෂන් චාමර Unregistered
      Windows 10 Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

  • shehan Unregistered
    Windows 10 Chrome 58

    thankz so mich.mara speed ekakne thiyenne

    • සදීෂන් චාමර Unregistered
      Windows 10 Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

  • chanaka Unregistered
    Windows 10 Firefox 53

    thanxxxx…………….. niyamai….

  • Chathu Unregistered
    Windows 10 Chrome 58

    thnx.. ikmaninma eelaga episodes valath sub danna…

  • shehan Unregistered
    Windows 10 Chrome 58

    aniith ekath ikmanta dennko bro

  • Tharindu Randika Unregistered
    Android 5 Samsung Browser 4

    Patta broo ikmanatama anith ep tikatath sub demu

  • Chanuda Unregistered
    Android 5.1 Chrome 46

    Poluwannam doctor stranger korean drama eka subtitles denna

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search