W – Two Worlds [EP 13] Sinhala Subtitle

November 27, 2017 Junior Subtitler

කොහොමද යාළුවනේ. “W- Two Worlds” කථාවේ 13 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ…මම Subz Lk වෙත ඉදිරිපත් කරන “දහවන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ පෙරළියක් වෙන කොටස් ටික තමයි මේ දැන් යන්නෙ. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.

” W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය) “

*** 13 වැනි කොටස (ප්‍රධාන චරිත 2 ක සමුගැනීම) ***

(පෙර කොටසින්…)

Kang Chul ට Oh Yeon-Joo ගෙ සත්‍යය දැනගන්න ලැබෙනවා.Kang Chul සහ Oh Yeon-Joo සැලසුම් කරනවා යළිත් හැමදෙයක්ම හරිගස්සන්න. Kang Chul මිනීමරුවව කොටුකරගැනීමට සැලසුමක් හදනවා. මිනීමරුවා අවසානයේ පොලිසියට අහු වෙනවා.Oh Yeon-Joo යි Kang Chul ගෙයි සැළසුමට අනුව හැමදෙයක්ම වෙනවා.Kang Chul මිය ගියා ලෙස අනෙකුත් අයට දැනගන්න ලැබෙනවා.මේ අතරතුරේ තමයි නැවතත් Kang Chul , Oh Yeon-Jooගේ ලෝකයට යන්නේ.

(අද කොටසින්…)

මේ කොටසේදී අපි හිතුව විදියට කිසිම දෙයක් වෙන්නේ නෑ.මිනීමරුවා හිරෙන් නිදහස් වෙනවා.කවුද මේ කොටසේ මියයන චරිත 2 කියලා.අපි බලමු.Kang Chul ට මිනීමරුවව කොටුකරගැනීමට වේවිද ?එතකොට මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තව බේරගන්න පුළුවන්ද?Kang Chul ටයි Oh Yeon-Joo ටයි මීළගට වෙන්න යන දේ මොකක්ද? Kang Chul ට දිගටම W වෙබ් කාටූනයෙම ඉදිවීද? මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.

Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…
මේ කොටසින් පස්සෙ කුමක් වේවිද? මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.
“W- Two Worlds” කථාවේ 14 වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු.
කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz Lk වෙනුවෙන්!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sanjeewa Priyadarshana
0 Movies
13 TV Series
13 Total
Discussion (34)
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Facebook App 69

    සබ් එකට ස්තූතියි සහෝ..ඔබට ජය..?????

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      Thanks Bro….elaaz….

  • Hasun Chathu Unregistered
    Windows 10 Chrome 62

    මේ දැන් 12නි එපිය බලලා හිත හදාගත්තා 13එක කවදා වැටෙයිද කියලා. සබ් එකට ස්තූතියි.

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    උපසිරැසියට තුති සහෝ??
    ඔබට ජය???

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      Thanks Bro….elaaz….

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      You are most welcome bro…..

  • Shashika Akalanka User
    Windows 10 Chrome 62

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • ishara Unregistered
    Windows 7 Chrome 62

    Thanks ……………………………

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      You are most welcome….

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      You are most welcome….

  • nishan Unregistered
    Android 6 Chrome 38

    Ela saho.anith ep3 ikmanata denna.thanks

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • deshan Unregistered
    Windows 10 Edge 15

    poddak ikmanata sub 1 dennako saho.sub 1ta thanks

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • lakshan Unregistered
    Windows 7 Chrome 62

    ikmanata anith su tikath dennako

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • lakshan Unregistered
    Windows 7 Chrome 62

    me kathawa iwara unahama aluthen korean ekak dannawada

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      අනිවාර්යෙන්ම…

  • shani Unregistered
    Android 5.1 Chrome 60

    ගොඩක් ස්තුතියි බලාගෙන හිටියේ ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න ….

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 62

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search