• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Step Brothers (2008) Sinhala Subtitle

Step Brothers (2008) Sinhala Subtitle

2017/01/26 at 3:49 am
Chinthaka Thushara

ආයුබෝවන් කට්ටියට.ඔන්න තවත් සුපිරි ෆිලුමකට උපසිරැසියක් ගෙනාවා.මේක මං ටික කාලෙකට කලින් කරපු උපසිරැසියක්.මට මේක අමතක වෙලා තිබුනේ.මතක් වුනු ගමන් ඔන්න ඔයාලා වෙනුවෙන් ඒක ගෙනාවා.

හොදයි.මේක ටිකක් පරණ ෆීල්ම් එකක්.පරණයි කිව්වට පරණම නැහැ.2008 තමයි ආවෙ.මේක කොමඩි ගණයයට වැටෙන ෆීල්ම්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Adam Mckay (ඇඩම් මැකේ) විසින්.එතකොට නිෂ්පාදනය කරලා තියෙන්නෙ Jimmy Miller සහ Judd Apatow විසින්.මෙය සදහා ඇමරිකන් ඩොලර් මිලියන 65ක වියදමක් දරා ඇති අතර උපයාගත් ආදායම ඩොලර් මිලියන 128ක් ලෙස තමයි සදහන් වෙලා තියෙන්නේ.මේකට IMDB වල 6.9ක රේටින්ග්ස් ලැබිලා තියෙනවා.

රංගනයෙන් දායක වෙන නලු නිලියන් බැලුවොත් සුපිරිම කොමඩි නළු නිළියෝ සෙට් එකක් තමයි ඉන්නෙ.විල් ෆෙරෙල් (Will Ferrell) ඇන්කර්මෑන් (Anchorman),Old school මේෆීල්ම්ස් වල මෙයාව දැකගන්න පුලුවන්.ඒ වගේම ජෝන් c.රෙයිලි (John C.Reilly) Gangs Of Newyork,Chicago යනෆීල්ම්ස් වල මෙයා ඉන්නවා.ඊට අමතරව කැතරින් හෑන්(Bad Moms), ඇඩම් ස්කොට් වගේ නළු නිළියන් සෙට් එකක් තමා ඉන්නේ.

කතාව ගැන පොඩි විස්තරයක් කරනවනම් 39 හැවිරිදි බ්‍රෙනන් හෆ් සහ 40 හැවිරිදි ඩේල් ඩොබැක් කියන්නේ වයසින් වැඩිහිටියෝ උනාට තාම පොඩි ළමයිගේ පුරුදු තියෙන දෙන්නෙක්.බ්‍රෙනන්ගෙ තාත්තා නැහැ.අම්මත් එක්ක තමා බ්‍රෙනන් ජීවත් වෙන්නෙ.බ්‍රෙනන්ට මල්ලි කෙනෙකුත් ඉන්නවා.හැබැයි එයනම් බ්‍රෙනන් වගේ නෙවෙයි.එයා හොද පවුල ජීවිතයක් ගතකරනවා.එතකොට ඩේල්ගේ අම්මා නැහැ.ඩේල් ජීවත් වෙන්නෙ තාත්තා එක්ක.ඩේල්ගේ තාත්තා දොස්තර කෙනෙක්.දවසක් මේ දොස්තරගේ සමුළුවකට බ්‍රෙනන්ගේ අම්මත් එනවා.එතනදි තමා මේ දෙන්නා සෙට් වෙන්නෙ.ඊට පස්සෙ මේ දෙන්න කසාද බදිනවා.ඔන්න ඔතන ඉදන් තමයි සුපිරිම ආතල් වැඩ ටික පටන් ගන්නේ.මොනවද මේ ආතල් වැඩ කියලා බලන්න ඕනෙනම්ෆීල්ම් එක බලන්නම වෙනවා.මේකෙ පොඩි පොඩි ඩිස්ටි ඩිඩිං කෑලි ටිකකුත් තියෙනවා.ඔන්න කිව්වෙ නැහැ කියන්න එපා.

මේ සුපිරිම කොමඩිය බයනැතුව බාගෙන බලන්න.බැලුවට පාඩුවක්නම් වෙන්නෙ නැහැ.වගකීමෙන් කියන්නේ.එහෙනම් තව උපසිරැසියකින් හම්බෙමු.ජය වේවා!

Spoiler Warning : Brennan Huff (Will Ferrell) and Dale Doback (John C. Reilly) have one thing in common: they are both lazy, unemployed leeches who still live with their parents. When Brennan's mother and Dale's father marry and move in together, it turns the overgrown boys' world upside down. Their insane rivalry and narcissism pull the new family apart, forcing them to work together to reunite their parents...

සිංහල උපසිරැසිය ලබා ගන්න 6509
Step Brothers
  • 720p (bluray)
    968.9 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.95 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.54 GB
    Download Torrent
Profile
1
Movies
41
Tv episodes
42
All

SubzLK වෙනුවෙන් Chinthaka Thushara කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hasitha Udara Unregistered User
    Windows 7Chrome 55

    kochchara nam aluth film awith thiyanawada bro.
    2016 aapu supiri film ekakata sub karannakoo..
    mokata me parana jara film walata sub karanawada manda.
    meka mama balanne nam na.
    any way, sub ekata thanx…
    idiriyedi 2016 wage apu aluth film walata sub karanna.
    telugu lassana film thiyanawa aluthin aapu. anith web adawi walath thaama ewata sub daala na.
    puluwan nam ewata sub karanna

    2017-01-26 at 10:20 am
    Reply
    • Supun Unregistered User
      Android 5.1Chrome 70

      Uba balan naththan apita paanda?mun karana service eka agaya karapan.munta kasan naa apita sub didi inna.ubala wage gonnu mokata mehe ipadunada manda.uba balan naththan soora pappa balala choo karala nidaganin goathaya

      2018-12-09 at 10:46 am
  • surananadana banadara Unregistered User
    Windows 7Chrome 55

    මේක පිළිකුලෙන් හෙලා දකින කතාවක් මම නම් තමන් නොබැලුවත් මේ විදියට උපසිරස ලබා දෙන අය පත් කරන
    අපහසුතාව ගැන කණගාටු වෙනවා . පරණ වුනත් ෆිල්ම් එක සුපිරිනම් එච්චරයි . මේ සදහා ගත්ත කාලය ශ්‍රමය වැදගත්
    මේ අඩවිය තවමත් පවතින්නේ ළදරු අවදියේ මේ විදියට හරි ලැබෙන උපසිරස ගැන සන්තෝස වෙන්ඩ ඕනේ .අනිත් අඩවි
    ගැන අපි කතා කරන්න ඕනේ නැ ! මොකද ඒවා දවසකට ෆිල්ම් 5-6 ක් වගේම කතාංග 2 වගේ ඉදිරිපත කරනවා මේ අඩවිය
    මේ ෆිල්ම් කරන්නේ දවස් 2 කින් 2 ට වගේ !

    මාත්’ පුළුවන් තරම් මේකට සප් එක දෙන්න උත්සහ කරනවා නමුත් මට කාලය අඩුයි . මමත් පරණ හින්දි කරන කෙනෙක් මේ
    කතාව එතකොට මටත් අදාල වෙන නිසා තමා මේකට ඔලුව දැම්මේ. ඇඩ්මින් සහෝ මේකට මැදිහත් නොවුනේ ඇයි කියලත්
    හිතෙනවා මට මම Hasitha Udara ට කියනවා එයාට අලුත් ෆිල්ම් එකක් අරගෙන අනිත් අඩවි දෙන්න කලින් මේකෙන් දෙන්න කියලා එක කීයටවත් කරන්න බැ කියලත් මම දන්නවා. මොකද අලුත් ෆිල්ම් වල අලුත් කොපිය ඇවිත් කියල අපි දැනගන්නකොට ඒගොල්ලෝ කරලා එළියටත් දාලා . මෙන්න පුළුවන් නම් අබියෝගය

    Raees (2016) Movie Full
    මේ ෆිල්ම් එක කරලා පෙන්වන්න මේක SCREEN COPI දැන් නිකුත් වෙලා තියන්නේ !
    Hasitha Udara ඔයා මේක කලොත් අපිත් අලුත් ඒවා කරන්නම්

    2017-01-26 at 8:29 pm
    Reply
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 55

    මට Hasitha Udara සහෝ එක්ක පුද්ගලික ප්‍රශ්නයක් නම් නැහැ…ඒත් මෙහෙම උපසිරැසිය කරපු සහෝට කියන එක වැරදි නේද?
    ඒ සහෝ එයාගේ කැමැත්තට සබ් එක කළා…ඕනෑම කෙනෙක්ට කතාවකට හෝ චිත්‍රපටයකට උපසිරැසි ඉල්ලීමේ අයිතිය තියෙනවා.
    තමන්ගේ වැඩ පාඩු කරගෙන මහන්සිවෙලා කාලය කැපකරලා උපසිරැසියක් කරන්නේ කොමෙන්ට් වගේම Download ප්‍රමාණය දැකලා සතුටු වෙන්න…අර වගේ කතාවක් අහද්දී උපසිරැසිය කරපු සහෝට කොහොම හැගීමක් දැනෙනවා ඇතිද?
    ඒ නිසා බ්‍රෝ එහෙම කියන එක උපසිරැසිය කරන සහෝට වෙන ලොකු අසාදාරනයක්…

    2017-01-27 at 7:26 am
    Reply
  • surananadana banadara Unregistered User
    Windows 7Chrome 55

    බොහොම තුති මටත් කියන්න තියෙන්නේ Hasitha Udara සමග පුද්ගලික ප්‍රශ්න නැහැ
    අපට තියෙන්නේ මතවාද ගැටළු පමණයි

    2017-01-27 at 7:48 pm
    Reply
  • Suresh JR Unregistered User
    Windows XPChrome 49

    Jayen Jayama !!!

    2017-02-14 at 7:40 am
    Reply
  • Yasas udana Unregistered User
    Android 5.1Chrome 56

    Niyamai saho…jaya!!!

    2017-02-19 at 3:24 pm
    Reply
  • අසිත Unregistered User
    Windows 8.1Chrome 58

    elama saho thanks

    2017-05-14 at 7:08 pm
    Reply
  • Thilina Unregistered User
    Android 6Firefox 54

    හසිත උඹ ඊයා බං.. ලැජ්ජ වෙයං.. උඹ sub එකක් කරලා බලපං අමාරුව. නිකං දීලා තියන එකට කෑ ගහන්න එපා යකෝ.. එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්.. කොමඩි බලන අයට මේක පට්ට ෆිලුමක්.. පරණවුනා කියලා ෆිල්ම් එකක රසය අඩු වෙන්නේ නෑ.. සබ දීපු චින්තක සහෝ, සබට තෑන්ක්ස්.. පරණ වුනාට කමක් නෑ එලම ෆිල්ම් වලට සබ දියන්.. ජය වේවා..

    2017-09-09 at 9:21 pm
    Reply
  • Nadun Unregistered User
    Windows XPUC Browser 12.5

    සබ් එකට තෑන්ක්ස් බන්…

    2018-05-11 at 11:13 am
    Reply
  • Sahan Gayantha Unregistered User
    Windows 7Chrome 107

    thanks a lot saho sub ekata

    2022-11-21 at 4:03 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms