• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Fresh Meat (2012) Sinhala Subtitle

Fresh Meat (2012) Sinhala Subtitle

2017/04/14 at 2:51 pm
Isuru Dananjaya

Subz LK විශේෂ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය

හැම කෙනාටම ආයු බොහෝ වේවා කියලා මම මේ විදිහට ලිපිය ආරම්භ කරන්නම්. අද (17/04/14) ශ්‍රී ලාංකීය හුදෙක් ජනයාට ඉතාමත්ම සුවිශේෂම වූ දවසක්, ඒ තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද. ලිපිය පල කරන්න පැය කිහිපයක් ප්‍රමාද වුනේ අපද අවුරුද්ද නිසාවෙන් කාර්ය බහුල වූ නිසාවෙනි. අද දිනය තමන්ගේ සිත් වල මොන දුක කරදරය තිබුනත් ඒවා හිත් යට සැගවෙන දිනයක් කිව්වොත් නිවැරදියි. තරහා මරහා අමතක කරලන සමගිය වඩවන දිනයකි. අපි මෙලෙසින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට විදේශීය සිනමාව සහ ටෙලි කතාවන්හි රසාස්වාදය හරි හැටි රසවිදින්නට සුවිශාල කැපකිරීමක් සිදු කරමින් කාලය විඩංගු කරමින් ප්‍රාග්ධනය යොදමින් කරගෙන යන කටයුත්තක් වනවා. අද රසික ඔයාලා වෙනුවෙන් මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ මේ ලෙසින් විශේෂ වූ ලිපියකින් සුබ පතන්නට හිතුවේ මන්ද  අප අද යම් කිසි ගමනක් ඇවිත් තිබේ නම් ඒ ඔබ නිසාම පමණක්ම නිසාය.

මේ හැමෝටම සතුටු දායක දවසක් වන අද දවස "සාමය සතුට සෞභාග්‍යය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා" කියලා සමස්ථ ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන් සහ අපගේ සුවිශේෂම සම්පත් දායකයින් වන උපසිරැසි කරුවන් වෙනුවෙන් රසික ඔබ හැම දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා.!

~Subz LK අපි~

මෙතැන් පටන් උපසිරැසියට අදාළ ලිපිය

සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඒ වගේම ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සිරි සුබ වසරක් වේවා කියලා Subz.lk හා එක් වන ඔබ සැමට මම ප්‍රාර්ථනා කරනවා.අවුරුදු සරුද යාළුවනේ?ඉතිං හැමෝම දැන් ගෙදර ඉන්න කාලේ.සතුටු වෙන කාලයක්නෙ.මේ කාලෙට තමයි නේද නිදහසේ ෆිල්ම් එකක් එහෙම බලන්න පුළුවන්.අවුරුද්ද සමරන ඔයාලා වෙනුවෙන් අපූරු තෑග්ගක් විදිහට අළුත් උපසිරැසියක් දෙන්න මට ලොකු ඕනකමත් තිබ්බා.ඉතිං තියෙන වැඩ පැත්තකට දාලා මේ වැඩේට කාලය දීලා ඉක්මනින්ම අවසන් කරන්න හැකිවුණා.උදේම වැඩ ඇල්ලුවේ මේකෙන් තමයි.ඉතිං ඔයාලට මේ දවස් වල බොහොමයක් දුරකථන ජාල නොමිලේ අන්තර්ජාල පහසුකම් එහෙම දීලා තියෙන නිසා හැමෝම ඉන්නේ ඔන්ලයින් කියලා මම දන්නවා.එහෙනම් මෙන්න ඔයාලට විවේකීව රසවිදින්න මගේ අළුත්ම උපසිරැසිය. එ් තමයි Fresh Meat (2012). 2012 දී නවසීලන්තයේ නිපදවූවක්. හැබැයි මේක පොඩි අයට බලන්න අවසර නෑ.18+ අයට පමණයි.ඒ වගේම මේක ටිකක් Comedy, Horror පැත්තටත් බරයි.මේක නිපදවලා තියන්නේ නවසීලන්තයේ.මේක පර්වර්තනය කරන්න ටිකක් අමාරුවුණා.මොකද ඉංග්‍රීසි වලට අමතරව වෙනත් භාෂාවකුත් මේකේ කථාකරනව.පරුෂ වචන ‍බොහොමයි.ඒවාට සිංහල වචන දාලාත් බෑ නොදාත් බෑ...

කථාව මේකයි.හොරු කණ්ඩායමක් හිරකාරයෙක්ව බේරගෙන අහම්බෙන් නගරයක මාවුරී ජාතික පවුලකට අයිති ගෙදරක හැංගෙනවා.ඒ පවුල ටිකක් අමුතුයි.එයාලා මත්‍යාදෘෂ්ටික ආගමක් අදහන මිනීමස් කන පිරිසක්.ඒත් මේ හොරු ඒක දන්නේ නෑ අවසානය වෙනකල්.ඒ පවුලේ ඉන්නවා රීනා කියලා කෙල්ලක්.එයා නම් පවුලේ අයගේ මේ වැඩේට කැමති නෑ.ඉතිං මේ හොරුන්ට මුහුණ දෙන්න වෙන්නේ හරිම කරදරයකට.හැබැයි අන්තිමට හොරු කණ්ඩායමේ ඉන්න ගිගී කියන කෙල්ලක් එක්ක රීනා එකතුවෙලා ගෙදරින් පැනගන්න හදන විදිහයි මේකෙන් පෙන්නන්නේ.ඉතිං වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑ.ෆිල්ම් එක බලන්න.බලලා මට කමෙන්ට් කරන්න.මතකනේ!! පොඩි එවුන් එහෙම මේක බලලා මට අහුවෙන්න එපා.එහෙනම් Relic Hunter episode 06 එකත් අරන් මම ආයෙ එන්නම්.හැමෝටම ආයෙත් සුබම සුබ සිංහල හින්දු අළුත් අවුරුද්දක් වේවා...

සැලකිය යුතුයි:- අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.සංවේදී දර්ශන සහිතයි.

Spoiler Warning : Gang members break out of prison and hide in a Maori family's mansion. They have no idea the family enjoys feasting on human flesh until it is too late...

සිංහල උපසිරැසිය ලබා ගන්න 1275
Fresh Meat
  • 720p (bluray)
    748.95 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.43 GB
    Download Torrent
Profile
15
Movies
22
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Nishan Unregistered User
    Android 5.1Chrome 54

    Elama saho…thnx…

    2017-04-15 at 2:20 am
    Reply
  • Sadaam_SL Unregistered User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-04-15 at 6:35 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 44

    Thanks bro

    2017-04-15 at 9:40 am
    Reply
  • Adi Unregistered User
    Windows 7Chrome 57

    sub ekata thanx bro…
    bt hari nam aluth awuruddata denna oona pawule samata balanna puluwan lassana film ekak misaka me wage film neme. anika ehema dena eke parana film neme aluth film oona denna.
    anyway, thanx bro sub ekata.

    2017-04-15 at 12:02 pm
    Reply
    • Isuru Dananjaya Executive Subtitler
      Windows 10Chrome 57

      ඔව් ඇත්ත. මට පස්සේ හිතුනා. ඒත් ඒ වෙද්දි භාර අරන් තිබ්බ නිසා ආයේ වෙනස් කරගත්තේ නෑ. කොහොමත් මේ Category වල ෆිල්ම් ආයේ කරන්න අදහසක් නෑ.

      2017-04-15 at 1:10 pm
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 56

    සබට තුති!
    ඊලග උපසිරසියෙන් හමුවෙමු!
    ජය වේවා!

    2017-04-18 at 11:30 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms