First Kill (2017) Sinhala Subtitle
මුලින්ම කියන්න ඕන මගේ මුල්ම උපසිරසි ගැන්වීම,ඒක නිසා අඩු පාඩු ඇති.අඩු පාඩු තියෙනවනම් කොමන්ට් එකක් දාන්න,දවස් දෙකෙන් මහන්සි වෙලා මේ සබ් එක කරෙ,ලයින්ස් 1032ක් තිබ්බා.
දැන් චිත්රපටියට ගැන කතා කරමු .මේ චිත්රපටය ඇක්ෂන් සහ ත්‍රිලර් කාණ්ඩවලට අයත් වනවා,මේ ච්ත්‍රපටය දැන් වනවිටත් 5 ආසන්න IMDb අගයක් ලබාගෙන තියෙනවා. Steven C. Millerවිසින් අධ්‍යක්ෂණය කර ඇති මෙයට අපි කවුරුත් දන්න Bruce Willis, Hayden Christensen ,Try sheltom යන නළුවන් රංගනයෙන් දායක වෙනවා.
ෆිල්ම් එක ගැන කියනවනම්, තාත්තා තමන්ගේ පුතාව දඩයම් ගැන කියල දෙන්න කැලේට එක්ක ගෙන යනවා,එදාම බැංකු කොල්ලයක් සිද්ධ වෙනවා,එතැනින් තමයි කතාව පටන් ගන්නේ,තාත්තටයි පුතාටයි බැංකු කොල්ලය කරපු හොරැ දකිනවා.තාත්තටයි මෙ පොඩි පුතාටයි කැලෙන් එන්න පුළුවන් වේවි ද? හොරකම් කර අයට මොනව වේවි ද?එතනින් එහාට ඔයාල ෆිල්ම් එක බලන්න.එහෙනම් තවත් හොද ෆිල්ම් එකකින් හමු වෙමු.
Spoiler Warning : Trying to reconnect with his son Danny, big shot Wall Street broker Will takes his family on a hunting trip to the cabin where he grew up. The trip takes a deadly turn when they go hunting and stumble upon several robbers and witness the murder of one of the criminals. After becoming entangled in a bank heist gone bad, which results in the kidnapping of Danny, Will is forced to help the kidnappers evade the police chief and recover the stolen loot in exchange for his son’s life…
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
අනිවාර්යයෙන්ම සහෝදරයා
මහන්සි වෙලා මේ සබ් එකක් කිරීම ගැන …මගෙන් සුබ පැතුම් ….ඒ වගේම ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…දිගටම සබ් කරන්න …
Thank u machoooo.. digatana krgena yamu gdlk
ස්තුතියි ඔයලගෙ සූභ පැතුම් වලට,ඔයලට මම ලගදීම the prison 2017 සබ් එක දෙන්නම්
උපසිරැසියට තුති..
දිග ගමනක් යමු..
ඔබට ජය..
Niyamai saho
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Elama sahoo…
Obagee palamuwana
Upasiresiyata hadawathinma
Suba pathanawa…..
Digatama sub demu…
?????????
අනිවාර්යයෙන්ම,අද හවසට තවත් සුපිරි ෆිල්ම් එකක සබ් එකක් දෙන්නම්කො
Paharaaaaaaaaa
GREAT WORK SAHO,,,,,?
Thank you machan sub ekata..
Jaya wewa!
thanks….