First Kill (2017) Sinhala Subtitle

August 09, 2017 Senior Subtitler

මුලින්ම කියන්න ඕන මගේ මුල්ම උපසිරසි ගැන්වීම,ඒක නිසා අඩු පාඩු ඇති.අඩු පාඩු තියෙනවනම්  කොමන්ට් එකක් දාන්න,දවස් දෙකෙන් මහන්සි වෙලා මේ සබ් එක කරෙ,ලයින්ස් 1032ක්  තිබ්බා.

දැන් චිත්රපටියට ගැන කතා කරමු .මේ චිත්රපටය ඇක්ෂන් සහ ත්‍රිලර් කාණ්ඩවලට අයත්  වනවා,මේ ච්ත්‍රපටය දැන් වනවිටත් 5 ආසන්න IMDb අගයක් ලබාගෙන තියෙනවා. Steven C. Millerවිසින් අධ්‍යක්ෂණය කර ඇති මෙයට අපි කවුරුත් දන්න Bruce Willis, Hayden Christensen ,Try sheltom යන නළුවන් රංගනයෙන් දායක වෙනවා.

ෆිල්ම් එක ගැන කියනවනම්, තාත්තා තමන්ගේ පුතාව දඩයම් ගැන කියල දෙන්න කැලේට එක්ක ගෙන යනවා,එදාම බැංකු කොල්ලයක් සිද්ධ වෙනවා,එතැනින් තමයි කතාව පටන් ගන්නේ,තාත්තටයි පුතාටයි බැංකු කොල්ලය කරපු හොරැ දකිනවා.තාත්තටයි මෙ පොඩි පුතාටයි කැලෙන් එන්න පුළුවන් වේවි ද? හොරකම් කර අයට මොනව වේවි ද?එතනින් එහාට ඔයාල ෆිල්ම් එක බලන්න.එහෙනම් තවත් හොද ෆිල්ම් එකකින් හමු වෙමු.

Spoiler Warning : Trying to reconnect with his son Danny, big shot Wall Street broker Will takes his family on a hunting trip to the cabin where he grew up. The trip takes a deadly turn when they go hunting and stumble upon several robbers and witness the murder of one of the criminals. After becoming entangled in a bank heist gone bad, which results in the kidnapping of Danny, Will is forced to help the kidnappers evade the police chief and recover the stolen loot in exchange for his son’s life…

Available Torrents
720p bluray 761.71 MB
1080p bluray 1.56 GB
පැතුම් චාමර
11 Movies
12 TV Series
23 Total
Discussion (14)
  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 59

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Chrome 52

      අනිවාර්යයෙන්ම සහෝදරයා

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 59

    මහන්සි වෙලා මේ සබ් එකක් කිරීම ගැන …මගෙන් සුබ පැතුම් ….ඒ වගේම ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…දිගටම සබ් කරන්න …

  • Dinuka sadaruwan Unregistered
    Android 5.1 Facebook App 45

    Thank u machoooo.. digatana krgena yamu gdlk

  • Pathum Chamara Senior Subtitler
    Android 6 Chrome 52

    ස්තුතියි ඔයලගෙ සූභ පැතුම් වලට,ඔයලට මම ලගදීම the prison 2017 සබ් එක දෙන්නම්

  • Pasindu Amarasinghe Unregistered
    Android 6 UC Browser 11.3

    උපසිරැසියට තුති..
    දිග ගමනක් යමු..
    ඔබට ජය..

  • Kasun Dilaka Unregistered
    Android 5.1 Facebook App 45

    Niyamai saho

  • Kantha Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • Suminda Lakshan User
    Android 4.4 Samsung Browser 2

    Elama sahoo…
    Obagee palamuwana
    Upasiresiyata hadawathinma
    Suba pathanawa…..
    Digatama sub demu…
    ?????????

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Chrome 52

      අනිවාර්යයෙන්ම,අද හවසට තවත් සුපිරි ෆිල්ම් එකක සබ් එකක් දෙන්නම්කො

  • silent$ Unregistered
    Windows 7 Chrome 55

    Paharaaaaaaaaa

  • GAYAN Unregistered
    Android Opera Mini 28

    GREAT WORK SAHO,,,,,?

  • Hashan Priyadarshana User
    unknown Opera Mini 4.4

    Thank you machan sub ekata..
    Jaya wewa!

  • nilanka Unregistered
    Windows 10 Chrome 109

    thanks….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search