• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Smurfs: The Lost Village (2017) Sinhala Subtitle

Smurfs: The Lost Village (2017) Sinhala Subtitle

2017/08/16 at 7:58 pm
Lahiru Sandaruwan
 

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.ඔන්න එහෙනම් මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය ඔයාලා වෙනුවෙන් ගෙනාවා.ඉතින් ඊට කලින් ස්තූති කරන්න ඕන මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුබපැතුම් එක් කරපු හැමෝටම.ඒවගේම Subz LK සියළුම නිර්මාණකරුවන්ගේ උපසිරැසි නිර්මාණවලටත් මම සුබ පතනවා.තවද ඉදිරියට කරන වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා…

මම මේ අද ගෙනාපු උපසිරැසිය මීට කලින් දෙන්න තමයි හිතන් හිටියේ.ඒත් හිතුවට වඩා මේකේ සෑහෙන ලයින්ස් ගොඩක් තිබුණ හින්දා ඉවරකරන්න වැඩි කාලයක් ගතවුනා.ඒ කොහොමවුනත් අද මට ඔයාලට මේ උපසිරැසිය දෙන්න පුළුවන් වුනා.අද මොකක්ද මම ගෙනාපු සිනමා නිර්මාණය.එහෙනම් හැරෙමු චිත්‍රපටය පැත්තට…

අදත් සුපුරුදු පරිදි චිත්‍රපටය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.Animation චිත්‍රපටවලට ආස කරන අය වෙනුවෙන් අද මම සුපිරිම නිර්මාණයක් ගෙනාවා.ඔයාලා හැමෝම වගේ Smurfs කතා මාලාව බලලා ඇති කියලා හිතනවා.ඉතින් ඒ කතා මාලාවේ තවත් අළුත් කතාවක් තමයි මං ඔයාලට ගෙනාවේ.මේ කතා මාලාව අනිත් කතා මාලාවට වඩා වෙනස්.මොකද ඒක Animation එකක් නිසාම නෙමේ.මේකේ කතා තේමාව හරිම වෙනස්.ඒ ගැන ඉස්සරහට කියන්නම්…

මේක නම් කරලා තියෙන්නේ Smurfs: The Lost Village නමින්ය.2017 වර්ෂයේ තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය Kelly Asbury ගේ අධ්‍යක්ෂණයක්.Fantasy, Adventure ගණයට අයත් වන මේ සිනමා නිර්මාණයට IMDb 5.9ක අගයක් ලැබිලා තියෙනවා.විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේක Comedy ගණයටත් අයත් වෙනවා.මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි විනාඩි 31ක් ලෙස තමයි සඳහන් වෙන්නේ…

එහෙනම් කතාව මේකයි,

"ඔයාලා හැමෝම Smurf කලින් කතා ටික බලලා තියෙනවානම් දන්නවා ගාගමෙල් තමයි ස්මර්ෆෙට්ව නිර්මාණය කරන්නේ.ඒත් මේ කතාවේ මුලදීමත් ස්මර්ෆෙට් ගැන කතා වුනත් මේක එයා හා සම්බන්ධ දෙයක් නෙමෙයි.ඒ කියලා ස්මර්ෆෙට්ව මේ කතාවට සම්බන්ධ වෙන්නේ නැත්තේමත් නැහැ.මෙහෙමයි වෙන්නේ ස්මර්ෆෙට් ඇතුළු තව ස්මර්ෆ්ලා කිහිපදෙනෙක් යනවා සෙල්ලම් කරන්න කැලෑවට.ඒ හදිසියේම වගේ ස්මර්ෆෙට් තව අමුතු ස්මර්ෆ් කෙනෙක්ව දකිනවා.ඒ ස්මර්ෆ් ස්මර්ෆෙට්ව දැකලා බයවෙලා දුවනවා.එතකොට ස්මර්ෆෙට්ගේ යාළුවොත් එතනට එනවා.ස්මර්ෆෙට් මුළු සිද්දියම එයාලට කියනවා.ඔන්න ඔය වෙලේ ගාගමෙල්ගේ මෝඩ තකතීරු කුරුල්ලා ඇවිල්ලා ස්මර්ෆෙට්ව අල්ලගෙන යනවා.ඊට පස්සේ අනිත් ස්මර්ෆ්ලා කුරුල්ලා පස්සේ දුවනවා ස්මර්ෆෙට්ව බේරගන්න.ස්මර්ෆෙට් දැන් ඉන්නේ ගාගමෙල්ගේ තිප්පළේ.ඔන්න ඒ වෙලාවේ ගාගමෙල්ට දැනගන්න හම්බවෙනවා නැතිවුනු ස්මර්ෆ් ගම්මානයක් ගැන.ගාගමෙල්ට ඕන ඒ ගම්මානය හොයාගෙන ස්මර්ෆ්ලගේ බලය ලබාගන්න.ස්මර්ෆෙට්ටත් ඒ  ගැන දැනගන්න හම්බවෙනවා.ස්මර්ෆෙට්ගේ යාළුවෝ ටික ඇවිල්ලා ස්මර්ෆෙට්ව බේරගෙන එතනින් යනවා.ඊටපස්සේ ස්මර්ෆෙට් හිතනවා ඒ නැතිවුනු ස්මර්ෆ් ගම්මානය හොයාගෙන ඒ ස්මර්ෆ්ලට ගාගමෙල් ගැන අනතුරු අගවන්න.ඊටපස්සේ ස්මර්ෆෙට් මොකද කරන්නේ?"ඒ ගැන දැනගන්න ආසනම් චිත්‍රපටය බලන්න.මුළු කතාවම කියන්න බැහැනේ.එතකොට රසයක් නහැනේ.දැනටමත් කතාවේ භාගයක්ම වගේ කිව්වනේ.එහෙනම් චිත්‍රපටය රස විඳින්න කියලා ආරාධනා කරනවා.එහෙනම් තව චිත්‍රපටයක උපසිරැසියක් සමගින් හම්බවෙමු...ජයවේවා!!!

BluRay පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසිය ලබා ගන්න 3317
Smurfs: The Lost Village
  • 720p (bluray)
    662.7 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.37 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Manoj Sachintha User
    Windows 8.1Chrome 59

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2017-08-17 at 8:27 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 47

    බොහොම ස්තූතියි සහෝ.
    ජය වේවා!

    2017-08-17 at 9:14 am
    Reply
  • ලහිරු සදරුවන් Unregistered User
    Windows 7UC Browser 6.1

    සුබ පැතුම් එක් කරපු හැමදෙනාටම බොහොම ස්තූතියි.

    2017-08-17 at 12:49 pm
    Reply
  • Pathum Chamara Senior Subtitler
    Android 6Chrome 52

    සුපිරි මචන් දිගටම කරන් පලයන් කොල්ලො

    2017-08-18 at 11:53 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 6.1

      අනිවා😀😀😀

      2018-04-28 at 9:07 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms