The Atoning (2017) Sinhala Subtitle

September 08, 2017 Expert Subtitler

ඔන්න මේ පාරත් අලුත්ම සිනමා සිනමාසිත්තමකින්ම ආවා. මිනිත්තු 89ක් පුරා දිවයන මෙම සිනමාව Drama,Horror,Thriller කාන්ඩෙට වැටෙනවා. IMDB අගය 3.9 ක අගයක් ලබාගෙන තියෙන අතර නිකුත් කරලා තියෙන්නෙ 2017 සැප්තැම්බර් 5 වෙනිදා. අධයක්ශනය වගේම රචනය කරා තියෙන්නෙ Michael Williams.තව මේකට සම්මාන 3ක්ද හිමිකම් කියනවා. සබ් RAR එකට් එක්කම මම Direct Links ඇතුලත් කරලා TXT එකක් ඇති”

කතාව ගැන කියනවනම්, පටන් ගන්නෙ පොඩි ලමයෙකුයි අම්මා කෙනෙකුයි අතර සංවාදෙකින් ලමයා තාත්තා එනකම් බලන් ඉන්නවා තව අම්මා කියනවා පරක්කු වෙලා නිසා නිදා ගන්න කියලා ඔහොම යන අතරෙ කතාව අතර මැදදි පොඩි ලමයාට අමුතු දේවල් දකින්න ගන්නවා තව මෙයාගෙ දෙමාපියන් අතරෙත් එච්චර ඇයි හොදැයියක් නෑ ඉතින් මේ අම්මා හදන්නෙම ලමයව ආරක්ශා කරන්න හරියට මොකකට හරි බය වෙලා වගේ ඇත්තටම මොකද්ද හේතුව මේ දේවල් වලට ? කාවද මේ දකින්නෙ මේ පොඩි ලමයා ? ඒ ඇත්තටම හොල්මනක්ද? හැමදේටම උත්තර හොයන්න කතාව බලන්න කියලා ආරාධනා කරනවා.

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

Spoiler Warning : Haunted by ghostly apparitions, two parents try to protect their son from a terrible secret from their past that could destroy their family…

Available Torrents
720p bluray 747.18 MB
1080p bluray 1.42 GB
Pasindu Amarasinghe
16 Movies
35 TV Series
51 Total
Discussion (15)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 60

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 6 UC Browser 11.4

      ස්තූතියි සහෝ

  • Aha tulla User
    Linux Chrome 50

    Munnariyippu(2014)
    Grandmaster(2012)
    The Thriller(2010)
    Classmates (2006)

    Mewageth sub danna.. okkoma malayalam film..

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 6 UC Browser 11.4

    උත්සාහ කරන්නම්
    ස්තූතියි

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    තෑන්ක්ස් සහෝ සබ් එකට.
    සුපිරි වැඩක්.
    ජයවේවා!!!

  • Kantha Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • Madusha Unregistered
    Windows 10 Opera 47

    බොහොම ස්තූතියි සහෝ

  • Mithun Unregistered
    Android 6 Chrome 58

    Into.the.Inferno.2016.WEBRip.x264-FGT.mp4
    Puluwanda me film ekata sb danna hoda move ekak tma kohawat sb na

  • dinu Unregistered
    Windows 7 Chrome 60

    supiri wedak bro
    Rememory (2017) ekata sub denna

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 6 UC Browser 11.4

    ස්තූතියි සැමට

  • Chirantha Unregistered
    Windows 7 Chrome 60

    Sub එකට Thanx තව Horror Movies කරන්ඩෝ… 😀
    Sub එකට හරියන Download Link පල්ලෙහා දැම්මා…
    http://aluthmovies.webuda.com/2017/09/the-atoning-2017-web-dl

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.4

      එලම

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    පසිදු නියම look එකක්.
    සුපිරියි.

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.4

      ස්තූතියි සහෝ

  • Pahan Cha User
    Android 5.1 Chrome 73

    සබ් එක⁣ට තෑන්ක්ස් සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search