Princess Protection Program (2009) Sinhala Subtitle
!…කුමරියන් ආරක්ෂා කිරීමේ වැඩසටහන…!
කොහොමද යාළුවනේ!මේ මගේ පලවෙනි උපසිරැසිය.හැමදාමත් ඇවිල්ලා මේ වෙබ් site එකෙන්
sub බාගෙන යනකොට මටත් හිතුනා එකක් කරන්න.වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් මට සමාවෙන්න.පහළ කමෙන්ට් කරන තැන මගේ අඩුපාඩු තියෙනවනම් කියන්න.හරි කතාව දිහාවට හැරෙමු.මේ කතාව යන්නේ කුමරියක්ව ආරක්ෂා කිරීම ගැනයි.ඒ වගේම ඒ අතරතුර සිද්දවෙන දේවල් ගැනයි.2009 තමයි මේ කතාව තිරගත වෙලා තියෙන්නේ.හොලිවුඩයේ සුපරි ගායිකාවන් දේපලක් වන demi lovato සහ selena gomaz මේකට රංගනයෙන් පන පොවනවා.මේක imdb අගය 5.7 ලෙස නිරුපනය වෙලා තියනවා.ඉතින් කතාව බලලම ඉතිරිය දැන ගන්න කියලා අරාධනා කරනවා.
විශේෂ
- මේකේ direct ලින්ක් ඒක මම හොයාගත්තා.ඒ වුනත් ඒක dual audio එකක්.ඉතින් ඔයා ඔයාගේ media player එකේ audio track එක වෙනස් කරන්න ඕනේ english වලට.
DVDrip සහ HDrip සඳහා ගැලපේ.
බොහොම ස්තුතියි
Thanks..Good Luck..
Thank you and wellcome to subz.lk
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
පළවෙනි උපසිරැසියට සුබපැතුම් යාළුවා. ඒවගේම තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!ජයවේවා!!!🤠🤠🤠
පළවෙනි උපසිරැසියට සුබපැතුම් 👏
selena gomaz awesome !!!!!!!!!!!!!!! ඒ වගේම පළවෙනි උපසිරැසියට සුබපැතුම්
පළවෙනි උපසිරැසියට සුබපැතුම්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහන් සහෝ.ජයෙන් ජය.
comment කරපු හැමෝටම thanks
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
how to download
:crazy_face: