Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Bad Boys: Ride or Die (2024) Sinhala Subtitle Action Kraken (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle Action Bad Boys: Ride or Die (2024) Sinhala Subtitle Action Kraken (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Semma Botha Aagatha (2018) Sinhala Subtitle

Semma Botha Aagatha (2018) Sinhala Subtitle

July 24, 2018 Suminda Lakshan | Junior Subtitler
IMDB RATING 7.2
GENRES
ActionGenresMoviesTamil MoviesThriller
CAST

Atharvaa Murali, Mishti, Karunakaran, Manobala

ඔන්න එහෙනම් මාස 3 විතර නිවාඩුවකට පස්සෙ තවත් උපසිරැසියක් උස්සගෙන මේ පැත්තට ආවා. අළුතෙන්ම රිලීස් වුණු දෙමළ ෆිල්ම් එකක් තමා මේ පාර අරගෙන ආවෙ. එහෙනම් ෆිල්ම් එකෙ විස්තර ටිකක් බලමුකෝ.

මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ ජූනි 29 වෙනිදා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Badri Venkatesh විසින්. ඒවගේම කතාව ලියලා තියෙන්නේ G. Radhakrishnan විසින්. ඒවගේම තමා මේ ෆිල්ම් එකෙ නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නේ අපෙ ෆිල්ම් එකෙ ප්‍රධාන නලුවා Atharvaa විසින්ම තමා. එයාගෙ ඒ නිෂ්පාදන ආයතනය Kickass Entertainment කියන නමින් තමා නම් කරලා තියෙන්නේ. Action/Comedy/Thriller ගණයට තමා අයිතිවෙන්නෙ. ඒවගේම තව දෙයක් කියන්නම ඕනෙ. ඒ තමා මේ ෆිල්ම් එකෙ සමහර රූගත කිරීම් කේ‍රලෙත් කරලා තියෙනවා. ලස්සන ලස්සන තැනුත් එහෙම තියෙනවා. මේ ලිපිය ලියන මොහොතෙදිත් මේ ෆිල්ම් එකට IMDB මීටරෙන් 7.1 ක අගයක් දීලා තියෙනවා. ඒවගේම ගූගල් පරිශීලකයන්ගෙනුත් 88% ක කැමැත්තක් හිමිවෙලා තියෙනවා. එහෙනම් හොඳ ෆිල්ම් එකක් කියලම ඔයාලට තේරෙනවා ඇතිනෙ.

ෆිල්ම් එකෙ ප්‍රධාන නළුවා Atharvaa ගැනනම් ඔයාලා ඉතින් දන්නවා ඇතිනෙ. Eetti 2015 ෆිල්ම් එක එහෙම බලලා තියෙනවනම් අමතක වෙන්න විදියක් නෑනෙ. ඒවගේම ප්‍රධාන නිළිය තමා Mishti. මෙයානම් මලයාලම් ෆිල්ම් වල එහෙමත් රඟපාලා තියෙනවා. Adam Joan 2017 එකෙ ඉන්නෙ. අනිත් නළු නිළියො විදියට Anaika Soti, Karunakaran, John Vijay, Prinz Nithik, manobala මේ ෆිල්ම් එකේදි ඔයාලට බලාගන්න පුළුවන්. ඒවගේම හොඳ හොඳ කොමඩි ටිකකුත් තියෙනවා.

එහෙනම් ෆිල්ම් එකෙ මොකක්ද වෙන්නෙ කියලා බලමුකෝ..

රමේෂ් (Atharvaa) කියලා පොරක් ඉන්නවා. පොරගෙ හොඳම යාලුවා තමා නන්දු (Karunakaran). රමේෂ් කියන්නෙ ආදරෙ පැරදිච්ච පොරක්. හැබැයි ඒක එහෙමම කියන්නත් බෑ. ඒක ඔයාලට ෆිල්ම් එක බලද්දි තේරෙයි. පොර මෙහෙම දුකින් ඉද්දි පොරගෙ යාළුවා මුට හොඳ යෝජනාවක් දෙනවා. ඒ තමා කෙල්ල නැති පාළුව මකා ගන්න වෙන කෙල්ලෙක් සල්ලි වලට ගන්න එක. අපි කියන්නෙ ඔය ඩිස්ටිඩිඩින් කියලා. ආන්න ඒ වගෙ සීන් එකක්. පොරත් මොකද නේ ඉතින්..! ඌත් හොඳටම බීලා ඉන්න නිසා වැඩේට කැමති වෙනවා. ඔන්න දැන් ඉතින් කෙල්ලත් ගෙදරට ඇවිල්ලා ඉන්නෙ. මීට වඩා කියන්න ගියොත් එහෙම කතා කතාවෙ රසය යනවා. මොකද ඔතනින් පස්සෙ තමා හොඳම හරිය තියෙන්නේ. ඉතුරු ටිකෙ වෙන්නෙ මොකක්ද කියලා බලන්න ෆිල්ම් එක බලලම ඉන්නකෝ. පැය 2 විනාඩි 12 ක් පුරාවටම විහිළු තහලු වලින් පිරිච්ච ගහගන්න ඒවා (එච්චරම හොඳ ඒවා නෙවේ ඉතින්) තියෙන නිසා ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුවම බලන්න පුළුවන් ෆිල්ම් එකක්. එහෙනම් ෆිල්ම් එක අරන්ම බලන්නකෝ. ?

*තව දෙයක් කියන්න ඕනෙ. මම සබ් එක කළේ HDRip – 720p – x265 – HEVC කියන කොපියට. ඒක 790MB ක් තියෙනවා. කොපිය හොඳටම හොඳයි. ඔයාලත් පුළුවන්නම් ඒ කොපියම ගන්න බලන්න. අනිවාර්යයෙන්ම ඔය කොපි එකම ගන්න බලන්න. මොකද සබ් එක සමහර HDRip කොපි වලට හරියට වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන්. මොකද මට ඕක වෙලා තියෙන නිසා.*

එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් මේ වගේම සුපිරිම ෆිල්ම් එකකට උපසිරැසිය අරන්ම එන්නම්කෝ. එතෙක් ඔබට ජය.. ✌

Suminda Lakshan
Suminda Lakshan Translator
17 Movies
0 TV Series
17 Total
SubzLK වෙනුවෙන් Suminda Lakshan කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
8898 වාරයක්
Discussion (17)
← Older
  • pasindu Unregistered
    Windows 7 Opera 54
    2018-08-15

    thanx sub ektaa

    Reply
  • CrZy Shan User
    Windows 7 Chrome 68
    2018-09-07

    supiri ftta

    Reply
  • Prabhath Lakmal User
    Windows 8.1 Chrome 75
    2019-07-01

    ගොඩාක් ස්තුතියි උපසිරැසියට

    Reply
  • Prabhath Lakmal User
    Windows 8.1 Chrome 75
    2019-07-01

    video link wada nane?

    Reply
  • sanjaya Unregistered
    Windows 10 Chrome 76
    2019-09-13

    Sinhala sub download kraganna

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 410
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved