Blade Runner: Black Out 2022 (2017) Sinhala Subtitle
Blade Runner: BlackOut-2022
මෙය Blade Runner: 2049 චිත්‍රපටයට පූර්ව කතාවක් ලෙස නිමවුණ මිනිත්තු 15ක
කෙටි චිත්‍රපටයකි. ඔබ Blade Runner(1982) නරඹා නැත්නම් මේ කෙටි චිත්‍රපටය නැරඹීමට පෙර එය නරඹන්න. එම චිත්‍රපටයේ සඳහන් 2019 කාලපරාසයෙන් පසුව සිදුවූ වැදගත් සේම Blade Runner :2049 චිත්‍රපටයට අදාල වන බල බිඳවැටුම නම් සිදුවිම සිදුවූ ආකාරය මෙහි ඇතුලත් වේ. අධ්‍යක්ෂණය සහ රචනය සෙනිචිරෝ වටනාබේගෙනි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
tnx
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
අනේ මචං online බලන්න ලිංක් දහන් කෝ
Blade Runner niyama film eka B-)
Ela saho thanks