Insomnia (2002) Sinhala Subtitle
මේ වතාවේ අරගෙන එන්නේ තවත් ඉහලහොලිවුඩ් සිනමා නිර්මාණයක්. තිරගත වුනේ2002 වසරේ . IMDB අගය 7.2ක් , rotten tomatos අගය 92%ක් ඉතිං හිතාගන්න පුළුවන්නේ.ඒ වගේම සම්මාන 1ක් දිනාගෙන තවත් 10කට නිර්දේශ වෙලා තියනවා.
අධ්‍යක්ෂණය ඩාක් නයිට්, ඉන්සෙප්ෂන්, ඉන්ටස්ටෙලර් වගේ සුපිරි නිර්මාණ අධ්‍යක්ෂණය
කල ක්‍රිස්ටෝපර් නෝලන්ගෙන්.
රංගන ශිල්පීන් ගැන කිව්වොත් ඇකඩමි සම්මානලාභින් වන අල් පැචීනො, රොබින්-විලියම්ස්, හිලරි ස්වාන්ක් සමඟ මාටින් ඩොනවන් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ…
කතාව කෙටියෙන් මෙහෙමයි,ඇලස්කාවේ සිදුවුන ගැහැණු ලමයෙකුගේ අභිරහස් මිනීමැරුමක්සම්බන්ධව පරීක්ෂණ කරන්න විල් සහ හාප් නම් ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙක්ව ඇලස්කාවට යවනවා. ඔවුන්දෙදෙනා අතරත් පොඩි රාජකාරිමය ප්‍රශ්ණයක් තියනවා. ඔවුන්ට සහයට එලී බර් නම් ඇලස්කානු නිලධාරිනියකුත් ලැබෙනවා. මිනීමරුවා දක්ෂයෙක් වුනත් ඔවුන් දක්ෂ ලෙස මිනීමරුවාට ලංවෙනවා, ඒත් විල් අතින් නොදැනුවත්ව සිදුවන අනතුරක් හේතුවෙන් සියල්ලම කණපිට හැරෙන අතර විල්ටරාජකාරිය පසක තබා කරන්නට වෙන්නෙ වෙනත් දෙයක්. ඒ වගේම ඇලස්කාවට රාත්‍රියටත් හිරුපායා තිබීමත් ඔහුට මහත් පීඩාවක් බවට පත් වෙනවා . අනතුර මොකද්ද? විල් සහ හාප් අතර ප්‍රශ්ණය කුමක්ද? මිනීමරුවා හසුවේවිද?
ඔබව චිත්‍රපටය අවසානය තෙක් කුතුහලයෙන් තබාගන්නට සමත් වගේම පෘථග්ජන මනුෂ්‍ය ස්වභාවයන් බොහොම සියුම්ව අපූරුවට අපට පෙන්නුම් කරනවා. ඒ ගැන අවධානෙන් නරඹන්න…
“දිනයන් අවසන් නැත, නරක සිහිනයන් සැබෑවක්ය, කිසිවෙකුත් අහිංසක නැත”
Spoiler Warning : From acclaimed director Chris Nolan (“Memento”) comes the story of a veteran police detective (Al Pacino) who is sent to a small Alaskan town to investigate the murder of a teenage girl. Forced into a psychological game of cat-and-mouse by the primary suspect (Robin Williams), events escalate and the detective finds his own stability dangerously threatened…
සුපිරි බ්‍රෝ…
දිගටම උපසිරැසි දෙමු…
***Good Luck***
සුපිරි සහෝ. !! ජය
ලෙසටම තියෙනවා බ්‍රෝ…. ස්තූතියි….
Thanks sub ekata..
me site eka supiri, dwn load lesi
Thank bro…ela film ekk.
sub ekata thanks saho..
Thank you.
Niyama baandayak nee. Thanx sahoo!
meka nam patta..Changeling 2008 mekatath sub danna
Thanks…!
ela wadak….mac
Patta film aka thanks for sub