Trending

Insomnia (2002) Sinhala Subtitle

මේ වතාවේ අරගෙන එන්නේ තවත් ඉහලහොලිවුඩ් සිනමා නිර්මාණයක්. තිරගත වුනේ2002 වසරේ . IMDB අගය 7.2ක් , rotten tomatos අගය 92%ක් ඉතිං හිතාගන්න පුළුවන්නේ.ඒ වගේම සම්මාන 1ක් දිනාගෙන තවත් 10කට නිර්දේශ වෙලා තියනවා.
අධ්‍යක්ෂණය ඩාක් නයිට්, ඉන්සෙප්ෂන්, ඉන්ටස්ටෙලර් වගේ සුපිරි නිර්මාණ අධ්‍යක්ෂණය
කල ක්‍රිස්ටෝපර් නෝලන්ගෙන්.
රංගන ශිල්පීන් ගැන කිව්වොත් ඇකඩමි සම්මානලාභින් වන අල් පැචීනො, රොබින්-විලියම්ස්, හිලරි ස්වාන්ක් සමඟ මාටින් ඩොනවන් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ…
කතාව කෙටියෙන් මෙහෙමයි,ඇලස්කාවේ සිදුවුන ගැහැණු ලමයෙකුගේ අභිරහස් මිනීමැරුමක්සම්බන්ධව පරීක්ෂණ කරන්න විල් සහ හාප් නම් ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙක්ව ඇලස්කාවට යවනවා. ඔවුන්දෙදෙනා අතරත් පොඩි රාජකාරිමය ප්‍රශ්ණයක් තියනවා. ඔවුන්ට සහයට එලී බර් නම් ඇලස්කානු නිලධාරිනියකුත් ලැබෙනවා. මිනීමරුවා දක්ෂයෙක් වුනත් ඔවුන් දක්ෂ ලෙස මිනීමරුවාට ලංවෙනවා, ඒත් විල් අතින් නොදැනුවත්ව සිදුවන අනතුරක් හේතුවෙන් සියල්ලම කණපිට හැරෙන අතර විල්ටරාජකාරිය පසක තබා කරන්නට වෙන්නෙ වෙනත් දෙයක්. ඒ වගේම ඇලස්කාවට රාත්‍රියටත් හිරුපායා තිබීමත් ඔහුට මහත් පීඩාවක් බවට පත් වෙනවා . අනතුර මොකද්ද? විල් සහ හාප් අතර ප්‍රශ්ණය කුමක්ද? මිනීමරුවා හසුවේවිද?
ඔබව චිත්‍රපටය අවසානය තෙක් කුතුහලයෙන් තබාගන්නට සමත් වගේම පෘථග්ජන මනුෂ්‍ය ස්වභාවයන් බොහොම සියුම්ව අපූරුවට අපට පෙන්නුම් කරනවා. ඒ ගැන අවධානෙන් නරඹන්න…

“දිනයන් අවසන් නැත, නරක සිහිනයන් සැබෑවක්ය, කිසිවෙකුත් අහිංසක නැත”

Spoiler Warning : From acclaimed director Chris Nolan (“Memento”) comes the story of a veteran police detective (Al Pacino) who is sent to a small Alaskan town to investigate the murder of a teenage girl. Forced into a psychological game of cat-and-mouse by the primary suspect (Robin Williams), events escalate and the detective finds his own stability dangerously threatened…

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 751.67 MB x264
1080p bluray 1.84 GB x264
▲100 · ▼39
Magnet GET
Discussion (13)
  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1 Chrome 43

    සුපිරි බ්‍රෝ…
    දිගටම උපසිරැසි දෙමු…
    ***Good Luck***

  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10 Chrome 54

    සුපිරි සහෝ. !! ජය

  • ඩිලා™ Unregistered
    Windows 7 Chrome 54

    ලෙසටම තියෙනවා බ්‍රෝ…. ස්තූතියි….

  • Gayan Unregistered
    Windows 8 Chrome 54

    Thanks sub ekata..

  • back_feet Unregistered
    Android 4.4 Firefox 49

    me site eka supiri, dwn load lesi

  • vishan Unregistered
    Java Platform 2 UC Browser 10.7

    Thank bro…ela film ekk.

  • Viraj Unregistered
    Windows 8.1 Firefox 51

    sub ekata thanks saho..

    • hasitha Unregistered
      Windows 7 Firefox 52

      Thank you.

  • Pathmila Unregistered
    Android 7 Chrome 55

    Niyama baandayak nee. Thanx sahoo!

  • Danushka Nelum User
    Windows 10 Chrome 60

    meka nam patta..Changeling 2008 mekatath sub danna

  • Hasantha Unregistered
    Windows 10 Opera 40

    Thanks…!

  • richo Unregistered
    Windows 10 Firefox 57

    ela wadak….mac

  • sasa Unregistered
    Windows 7 Firefox 62

    Patta film aka thanks for sub

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search