The Skin of the Wolf (2017) Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසිකයින් සියල්ලන්ටම.ඔන්න අද චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.දැන් වැඩි කතාවක් නොකර කතාව පැත්තට යමු.
හොදයි, මුලින්ම කියන්න ඕන මේ කතාව Netflix එකක් කියලා.The Skin of the Wolf / Bajo La Piel De Lobo, මෙම චිත්‍රපටය IMDb මීටරය 5.7 වැනි අගයකට කරකවා ගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම Rotten Tomatoes හි 67%ක්ද Common Sense Media හි 3/5 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.පැයයි මිනිත්තු 50ක් පුරාවට දිවයන මෙම චිත්‍රපටය Google පරිශීලකයින් 55%කගේ කැමැත්ත ලබාගැනීමට සමත් වෙලා තියෙනවා.2018 ජුලි මස 6 ස්පාඤ්ඤයෙ ප්‍රථම වරට තිරගත වුණු මෙම චිත්‍රපටය Samu Fuentes විසින් අධ්‍යක්ෂණය කොට ඇත.Mario Casas, Irene Escolar, Ruth Diaz, Kandido Uranga, Joxean Bengoetxea වැනි අය රංගනයෙන් දායක වී ඇත.
මන් කතාව ගැන මුකුත් නොකියා ඉන්නම්.කතාව මොනවගේද කියන එක දැනගන්න එක මන් ඔයාලට බාර කරනවා.හැමෝටම සුභ දවසක්!ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
thanks……..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thank you bro sub ekata…
Jaya wewa.!
Sub ekta thanks saho.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!