Stuber (2019) Sinhala Subtitle
ආයුබෝවන් ඔයාලා හැමෝටම, අද මම අරගෙන ආවෙ IMDB අගය 6.2 ගත්තු අලුත් නිර්මාණයක්. මේක ටිකක් අලුත් හින්දා අනික කොමඩියක් හින්දා උපසිරසිය පුලුවන් ඉක්මනට හදල දැම්මා. මේක මගෙ පස්වෙනි උපසිරසි නිර්මාණය. ඉතිං හැමෝටම අරගෙන බලන්න ආරාධනා කරන ගමන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මම නලු නිලියන්ගෙ නම් කියන්න යන්නෑ මොකද ඔයාලට අලුත් අය නෙමෙයි ඉන්නෙ. හරි කතාව මෙහෙමයි, පොලිස් නිලධාරියෙක් ඉන්නවා හැබැයි ඇස් පේනවා
ටිකක් හොරයි. මෙයා අවුරුදු ගානක් මහන්සිවෙලා එක හොර ජාවාරම් කාරයෙක්ව අල්ලන්න ලොකු සැලසුමක් ගහනවා. ඒකෙදි මොනවා වෙයිද? මේ මෙහෙයුමට ඉස්සෙල්ලාම යන තමන්ගෙ සගයා වෙඩි පාරකින් නැතිවෙනවා. ඉතිං කොහොමහරි ගේම දෙන්නෙ මූව අල්ලගන්නමයි. ඉතිං ඉස්සෙල්ල කිවුවා වගේම මේක කොමඩි ෆිලුමක්. අරගෙන බැලුවට පාඩු නෑ. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. වෙනද වගේම උපසිරසිය පාට කීපයකින් දාන්නම්. එහෙනං සුබ වේවා. තවත් උපසිරසක් අරං එන්නං.
Superb c
කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…