Abandoned (2015) Sinhala Subtitle
Abandoned (2015) – මහ මුහුද සැරයි
සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම, ඔන්න මේ පාර හැමෝටම මුහුදු යන්න ආරාධනා කරනවා හැබැයි බලාගෙන! හරි මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. IMDB අගය 6.3 සහ ගූගල් පරිශීලකයො 81% මේකට කැමතී කියලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John Laing මේ චිත්‍රපටය නිල වශයෙන් ප්‍රචාරය ආරම්භ කරලා තියෙන්නෙ 2015/08/30 වෙනිදා. ඉස්සෙල්ලා කිවුවනෙ මේක සත්‍ය සිදුවීමක් කියලා, සිද්දිය මේකයි, හතරදෙනෙක් පොඩි බෝට්ටුවක නවසීලන්තේ ටොන්ගා කියන දූපතට යන්න පිටත් වෙනවා ඒත් එයාලට ටොන්ගා වලට නං යන්න ලැබෙන්නෙ නෑ, ඉතිං හැමෝටම චිත්‍රපටය නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්, වෙනදා වගේම උපසිරැසිය පාට කීපයකිං දාන්නං. එහෙනං ජය.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👍
ජය වේවා.! 👊
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට සහෝ..
මන් කාලයක් තිස්සේ බලන්න ඔන කියල හිතපු මුවි එකක් ,සබ් කොහෙවත් තිබුනෙ නැ හැබැයි . අනිවාර්යයෙන් දැම් ඉතිම් බලන්න ඔනෙ.
මෙ වගෙ පුළුවන් නම් Eli
2019 ‧ Horror එකටත් හොද නම් සබ් එකක් දන්න !!
කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…