Grimm [S01 : E03] Sinhala Subtitle
ඔන්න අද 3වෙනි එපියට තමයි උපසිරැසිය අරගෙන ආවේ. හැමෝම බලන්න ඇතිනේ 2වෙනි කොටසේදී මොකද වුනේ කියලා. ජේගබාර් නමින් හඳුන්වන විලෝපික කොට්ඨාශයක් ගැන තමයි කතාවෙන් බලන්න හම්බුනේ. එයාලට පුළුවන් වලස් පෙනුමකින් පෙනීසිටින්න. ජේගබාර් පවුලක්ම ඔයාල දකින්න ඇති. ඉතින් ඒ පුතා වැඩිහිටි ජේගබාර් කෙනෙක් වෙන්න යන වෙලාවෙදි බිලි දෙන්න තමයි අර රොකී කියන කොල්ලව පැහැරගන්නේ. කොහොමහරි නික් සහ ග්‍රිෆින් දෙන්නා එකතු වෙලා රොකී කියන කොල්ලව හොයාගන්නවා. ඔය අතරේ නික්, මොන්රෝ කියන බ්ලුට්බාඩ් ගෙන් එයා දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න උත්සහ කරනවා.නික්ගේ නැන්දත් කියලා දෙනවා ඔහුට මොනවගේ වගකීමක්ද එයාට තියෙන්නෙ කියලා. කොහොම නමුත් මේ කොටසේදී මේරි නැන්දා මැරෙනවා.ඇයගේ භූමදාන කටයුත් වලින් තමයි 2වෙනි කතාව ඉවර වුනේ. අපි දැන් බලමු අද කතාව කොයි වගේ වෙයිද කියලා.
කේබල් බස් එකක් ඇතුලෙදි ගැහැණු ළමයෙක් ඝාතනය වෙන තැනකින් තමයි කතාව පටන් ගන්නේ.ඇය නීතිඥවරියක්. ඉතින් නික් සහ ග්‍රිෆින් දෙන්නා පරීක්ෂණයක් පවත්වනවා ඒ ගැන. ඒ අතරේ මියගිය කාන්තාව එක්ක වැඩකරපු තවත් නීතිඥවරියක් ඝාතනය වෙනවා. හැබැයි මේ ඝාතනය වුනු දෙන්නගෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. ඉතින් ඒ විශේෂත්වය මොකද්ද, මේ ඝාතනයන් කරන්න හේතුව මොකද්ද සහ කවුද ඝාතනය කරේ කියලා දැනගන්න නම් අද කතාව ඔයාලට බලන්නම වෙනවා.
එහෙනම් ඊලට කොටසින් අයෙත් හමුවෙමුකො. (හැකි උපරිමයෙන් උත්සහ කරනවා ඔයාලට හොඳින් රස විඳින්න පුළුවන් උපසිරැසි නිර්මාණය කරලා දෙන්න. ඉතින් වැරදි අඩුපාඩු තිබුනොත් නම් සමාවෙන්න ඕනේ හොඳේ. J ) හැමෝටම ජය වේවා!!
oh.. third episode ekath wedi wage dilane.
niyamai laki saho.
Fourth episode ekath ikmanata gemu.
Jaya..
ela mcn epi 4 tat ikmanata sub dendooo….tnx mchooo
ස්තුතියි සහෝ 🙂
Ele ela meke sub hoya hoya hitiye thanks saho…
ස්තුතියි සහෝ!!
ela macoo sesons okkotama
………..sub demu…….. ubata jaya
download wenne nene sub eka…
thankz mchooo
thansk sho sub ekata
thanks supiri