Grimm [S01 : E16] Sinhala Subtitle

December 23, 2016 Executive Subtitler

16 වෙනි කොටසේ උපසිරැසිය තමයි මේ අරන් ආවේ. ඔයාලා ඉතින් දන්නවනේ දැන් කතාවේ කොහොමද ගලා යාම කියලා.ඉතින් ගොඩක් දේවල් කතා කරලා වැඩක් නැහැ. බාගෙන බලන්න මොකද ඉස්සරහට වෙන්නේ කියලා.අද කොටසේ හමුවෙන විශේෂ සත්වයන් ගැන දැනගන්න අවශ්‍ය නම් ලින්ක් එකත් දාලා ඇති. ගිහින් බලන්න පුළුවන් ඔයාලට.ඒ වගේම මේ සයිට් එකට ගියොත් ඔයාලට මේ කතා මාලාව ගැන තවත් වැඩිදුර විස්තර දැනගන්න ලැබෙයි. (http://grimm.wikia.com)

Klaustreich(බළල් මිනිසුන්) – http://grimm.wikia.com/wiki/Klaustreich

Seltenvogel(පක්ෂි මිනිසුන්) – http://grimm.wikia.com/wiki/Seltenvogel

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු….හැමෝටම ජය!!!

“Sing my precious little golden bird,

sing! I have hung my golden

slipper around your neck.”

Spoiler Warning : Nick plans a weekend getaway with Juliette, but his responsibilities get in the way of romance; Monroe and Hank each encounter new relationships…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (12)
  • shehan Unregistered
    Windows 7 Chrome 55

    thanks broo denakan ivasillak nathiva hitiye mamanam anthimatama apuu season akath balala ivaraii … me deveni parata balanne magenam english achchara hodana ithin sub akanathuva balana kota kathava achchara therenne naa …… mama mee web aka ganadanagaththe lagadi mechcharakal sinhala sub dena web 2k ganavitharai danagenahitiye … me web aka gana danagaththu velavema avaa aththatama supirii hiravenneth naa …. anith karane thama mitakalin kisima web aheka sinhala sub nodunnu kathamala valata sub meke thibunaa……. aththatama supiri vadakk niyamaii

    • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
      Windows 10 Chrome 54

      ස්තූතියි සහෝ අදහස් වලට.

  • Shashika Akalanka User
    Windows 10 Chrome 53

    එල සහෝ දිගටම දෙන්න

    • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
      Windows 10 Chrome 54

      ස්තූතියි සහෝ!!!

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Tnx mcn sathiyata epi 2k wath denda balapn mchoo

    • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
      Windows 10 Chrome 54

      උත්සහ කරනවා මචන්.!!

  • lamba Unregistered
    Windows 7 Chrome 55

    Pattta bn sathiyata 2k wath one bro

    • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
      Windows 10 Chrome 54

      උත්සහ කරනවා මචන්!!

    • Nuwan Unregistered
      Android 4.4 Chrome 54

      Bro episode 17 sub dapan ko bn

  • thathsara Unregistered
    Windows 8.1 Chrome 55

    denakan balagena hitiye thanks

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    thanks bro sub ekata

  • nilanka12 User
    Windows 7 Chrome 107

    thanks supiri

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search