Grimm [S01 : E07] Sinhala Subtitle

October 10, 2015 Executive Subtitler

ඔන්න අද කොහොමහරි කරලා 7වෙනි කොටසේ සබ් එක අරගෙන ආවා. ඔයාල බලන්න ඇති ග්‍රිම් එකට සබ් හදන එක නවත්තල ඇති කියල.ටිකක් පරක්කුයි නම් තමා.මොකද ජොබ් එකයි ඉගෙන ගන්න එකයි නිසා මේ දවස් ටිකේ හෙල්ලෙන්නවත් වෙලාවක් හම්බුනේ නෑ. දන්නවනේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඒත් කොහොමහරි වෙලාව වෙන් කරගෙන ඉතුරු ටිකටත් සබ් එක දෙන්නම්කො.සමාවෙන්න ඕනේ සිදුවෙන ප්‍රමාද දෝෂයට. 🙂

අද කතාව මෙහෙමයි. කෙල්ලෙකුයි කොල්ලෙකුයි කැලේ ඇවිද ඇවිද ඉන්නකොට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් ඇවිල්ල අල්ලගන්නවා.ඒ මිනිහ මේ දෙන්නව මරන්න යද්දී වෙන කවුරු හරි කෙනෙක් මේ මිනිහව මරනවා. ඒ සිද්දියෙන් තමයි කතාව පටන් ගන්නේ.නික් මේ සිද්දිය පරීක්ෂණ කරගෙන යන අතරේ තවත් හෝඩුවාවක් හම්බෙනවා. ගොඩක් කාලෙකට කලින් අතුරුදහන් වුනු ගෑනු ළමයෙක් ගැන අමුතු කතාවක් තමයි අහන්න හම්බෙන්නේ.ඉතින් මේ මනුස්සයාගේ මරණයට ඒ ගෑනු ලමයගෙ තියෙන සම්බන්ධය මොකද්ද කියල ඔයාල කතාව බලලම දැනගන්නකො.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (12)
  • Kasun widusha Unregistered
    Windows 7 Maxthon 4.4

    season okkotama sub diyan mcho hemadama ubalath ekka innawa……………

  • sasindu Unregistered
    Symbian Opera Mini 7.1

    thnx macho very thnx ikmanin okkotma denna blnna…

  • Lakshitha User
    Windows 7 Opera 32

    ස්තුතියි මචන්ල.
    පොඩි දෙයක් තියෙනවා. ඩිරෙක්ට් කොපිය ගන්නවා නම් හොඳයි. ඒකේ ටයිම්ලයින් එකට තමයි හදන්නේ. අනික කොලිටි එකෙත් කිසි ප්‍රශ්නයක් නෑ. 🙂

  • achintha Unregistered
    Windows 8.1 Opera 32

    වැඩේ නම් එළකිරි….ඒත් grimm සීසන් එකට සබ් දෙන්ඩ ටිකක් පරක්කුයිනේ අප්පා…

    • Lakshitha User
      Windows 7 Opera 32

      මං ඒ ගැන කිව්වෙත් ඒකයි සහෝදරයා. ජොබ් එකක් කරන්න පටන් ගත්ත ලඟදි. ඒකයි ටිකක් පරක්කු වෙන්නේ.

  • Rasidu Unregistered
    Windows 8.1 Opera 32

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් දෙනකන් බලන් හිටියේ……season ඔක්කොටම සබ් දෙන්න….

  • Krishan NiShalya User
    Windows 8.1 Chrome 53

    thankz sub ekata ….
    digatama demu …
    good luck
    ☺☺☺☺

  • lamba Unregistered
    Windows 7 Chrome 55

    tnq bokkah

  • shehan Unregistered
    Windows 7 Chrome 55

    thanks broo

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    sub ekata thansk bro

  • S.H. Tharaka prabhath Unregistered
    Windows 10 Opera 74

    Thanks for the sinhala sub bro…Great work

  • nilanka12 User
    Windows 7 Chrome 107

    thanks supiri

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search