Grimm [S01 : E08] Sinhala Subtitle
අද ඔයාලට 8වෙනි කොටසේ උපසිරැසිය තමයි අරගෙන ආවේ. මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ දවස් ටිකේ අපේ වෙබ් අඩවියේ තාක්ෂණික දෝෂ කිහිපයක් ඇති වෙලා තියෙනවා. :/අපේ කට්ටිය ඉතින් කොහොමහරි එකතු වෙලා මේ ප්‍රශ්න විසඳගෙන මේක දිගටම අරගෙන යන්න ලොකු උත්සහයක් දරනවා.ඒ වගේම උපරිම ගුණාත්මකභවෙන් යුතු උපසිරසි ලබාදීමයි අපේ අරමුණ.ඉතින් සමහර විට කාලයක් ගත වෙනවා නිර්මාණ කරද්දී, අපිට ලැබෙන කාලවේලාවත් එක්ක. නමුත් ඔයාල අපිත් එක්ක දිගටම රැඳිලා අපිට සහයෝගය ලබාදෙනවා කියලා අපි හැමෝම විශ්වාස කරනවා. 🙂
හරි එහෙනම් අද කතාවේ වෙන්නේ මෙහෙමයි. පෝට්ලන්ඩ් වල හිටි හැටියේම ඝාතන සිද්ධි කිහිපයක් වාර්තා වෙනවා. මේ ඝාතන වල යම්කිසි සම්බන්ධයක් තියෙනවා කියලා පරීක්ෂක නික් සහ ග්‍රිෆින්ට ඒත්තු යනවා.ඉතින් එයාලාට මේ පටලැවිල්ල හොයාගන්න පුළුවන් වෙයිද? මේ ඝාතකයා කවුද?එයා සාමාන්‍ය පුද්ගලයෙක්ද? ඇයි මේ ඝාතන කරන්නේ කියන ප්‍රශ්න වලට උත්තර ඔයාලට අද කතාව බැලුවොත් දැනගන්න පුළුවන් වෙයි.එහෙනම් තවත් උපසිරසියකින් අපි හමුවෙමු. හැමෝටම ජය වේවා!!! 🙂
Ikamanata ithuru tikath dennakooo
mama godak asama TV series ekak, sub digatama danna, hoda wadak karanne oya, digatama api oyath ekka innawa saho…
ela macho ilaga ekath ikmanats
sub ekata thansk bro
thanks supiri