• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Grimm (2011) [S01 : E01] Sinhala Subtitle

Grimm (2011) [S01 : E01] Sinhala Subtitle

2015/09/05 at 12:20 am
ලක්ෂිත වික්‍රමරත්න

ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ පලවෙනි සිංහල උපසිරැසිය ඔයාලට අරගෙන ආවා. මුලින්ම මං කියන්නම් SubzLK සැට් එකට එකතු වුනේ කොහොමද කියලා. සශික දුලාජ් කියන සහෝදරයා දවසක් මගෙන් ඇහුවා "මචන් පොඩි වැඩක් තියෙනවා සෙට් වෙලා කරමුද" කියලා. මාත් ඉතින් හා කියලා වැඩේට බැස්සා. ඔන්න ඔහොම තමයි ඉතින් කවිශ, පසිදු සහෝලා ඇතුළු SubzLK කාර්යමණ්ඩලය ( :D ) අඳුරගෙන කතාබහ කරලා වැඩේ පටන් ගත්තේ. හා කියලා ඉතින් වැඩේට බැස්සට මොකෝ පස්සේ තමයි වැඩේ බරපතලකම තේරෙන්න ගත්තේ. කොහොමින් කොහොමින් හරි ඉතින් අපි හැමෝම එකතු වෙලා මහන්සි නොබලා ඔයාලා වෙනුවෙන් මේ දේ කරන්නේ සතුටක් ලබන්න විතරක් මිසක් ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි කියලත් කියන්න ඕනේ. හරි එහෙනම් දැන් අපි ගැන කතා කර ඇති, බලමුකෝ අද ගෙනාපු සුපිරි කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා.

Grimm කියන ටෙලිකතා මාලාවේ පළමු කතාසමයේ සිංහල උපසිරැසි තමයි මමයි හරිත සහෝදරයයි එකතු වෙලා අද ඉඳලා ඔයාලට අරන් එන්නෙ. මේ කතාමාලාව Stephan Carpenter, David Greenwalt, Jim Kouf කියන 3දෙනා අතින් නිර්මාණය වෙලා තියෙන්නෙ. 2011 ඔක්තෝම්බර් මස 28 දින, NBC නාලිකාව ඔස්සේ තමයි Grimm පළමු කතා සමය විකාශය ආරම්භ කරලා තියෙන්නේ. මේ වෙනකොට කතාසමයන් 4ක් නම් විකාශය වෙලා අවසානයි. ඒ වගේම 5 වන කතාසමය මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ 30 වෙනකොට විකාශය ආරම්භ කරන්නත් සුදානම් කියල නිල දැනුම් දීමක් වෙලා තියෙනවා. 7.8ක IMDb අගයක් ලබාගන්නත් මේ සුපිරි කතාමාලාව සමත්වෙලා තියෙනවා. පළමු කතා සමයට කතාංග 22ක් අඩංගුයි. ඉතින් කතාවේ සාරාංශය ගැන කිව්වොත් මෙහෙමයි. මිනිස් රූපවලින් පෙනීසිටින්න පුළුවන් අත්භූත සත්ව කොට්ටාශයක් ඉන්නවා. බැලූ බැල්මට සාමාන්‍ය මනුස්සයෝ වගේමයි කිසි වෙනසක් නැහැ. නමුත් ග්‍රිම්වරු කියලා ඈත අතීතයේ ඉඳලා පැවතගෙන එන පරම්පරාවක් ඉන්නවා. එයාලට නම් මේ අධිස්වභාවික සත්තුන්ව සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙන් කරලා හඳුනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔය කියන ග්‍රිම්වරු, අත්භූත සත්වයන්ට එරෙහිව කොහොමද සටන් කරන්නේ කියන එක පදනම් කරගෙන තමයි කතාව ගලාගෙන යන්නේ. මේකේ ප්‍රධාන චරිතය වන නික් බර්ක්හාඩ් කියන්නෙත් ග්‍රිම් වරයෙක්. ඔහු පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට රාජකාරි කරන අතරතුරේදී තමයි මේ කියන විවිධ අධිස්වභාවික සතුන් එක්ක ගනුදෙනු කරන්න වෙන්නෙ. එයාලත් එක්ක සටන් කරන්න මෙයාගේ හොදම යාලුවා විදිහට පොලිස් පරීක්ෂක හෑන්ක් ග්‍රිෆින් කියන පුද්ගලයත් නික්ට උදවු වෙනවා. එයාල එකතු වෙලා කොහොමද මේ අත්භූත සත්තුන්ට අභියෝග කරන්නේ කියලා කතාව බාගෙනම බලන්නකො එහෙනම්. ඔයාලට දැනගන්නත් එක්ක පහලින් දාන්නම්කො කතාවේ ප්‍රධාන චරිත වලට පනපොවන්නේ කවුද කියලත්.

Nick Burkhardt (නික්) – David Giuntoli Julliette Silverton (ජුලියට්) – Bitsie Tulloch Monroe (මොන්රෝ) – Silas Weir Mitchell Hank Griffin (හෑන්ක්) – Russell Hornsby Captain Seasn Renard (කැප්ටන්) – Sasha Roiz

දැන් අද ගෙනාපු පළමු කතාංගය ගැන පොඩි විස්තරයකුත් කියන්නම්. කතාව ආරම්භයේදීම ඔයාලට බලන්න පුළුවන් වෙයි ව්‍යායාම කරන්න කියල කැලේ ඇවිදින්න යන ලස්සන අක්කියෙක්ව ( :D ) අමුතු සතෙක් අතින් අමානුෂික විදිහට ඝාතනය වෙනවා ( :/ ). ඉතින් ඔය අභිරහස් ඝාතනය ගැන නික් සහ ග්‍රිෆින් දෙන්න පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. නික්ට ඔය අතරේදී මිනිස්සුන්ව විකෲති රූප වලින් පේන්න පටන් ගන්නවා. එහෙම විකාර රූප පේන එක නිකට ලොකු ප්‍රශ්නයක්. ඒ අතර නික්ගේ නැන්දා කෙනෙකුත් ගොඩ කාලෙකට පස්සේ නික්ව බලන්න එයාගේ ගෙදරට එනවා. ඉතින් මොකක් හරි ලොකු හේතුවක් හින්ද තමයි නැන්දා නික්ව බලන්න එන්නෙ. ඝාතන සිද්දිය ගැන පරීක්ෂණය යන අතරතුරදී තවත් පොඩි ගැහැණු ළමයෙක්ගේ අතුරුදන්වීමක් ගැනත් වාර්තා වෙනවා. ඉතින් මේ කියන ඝාතන සිද්ධියයි පොඩි ළමයාගේ අතුරුදන්වීමයි අතර සම්බන්ධයක් තියෙනවද, සම්බන්ධයක් තියෙනවනම් ඒ මොකද්ද?. නික්ට මිනිස්සුන්ව විකෲති වෙලා පේන එක ලෙඩක්ද නැත්තම් වෙන හේතුවක්ද?. නික්ගේ නැන්දා ඇයි හදිස්සියේම නික්ව බලන්න එන්නේ? මෙන්න මේ කියන ප්‍රශ්න වලට උත්තරයක් බලාගන්න පුළුවන් වෙයි අද කතාව බැලුවොත් නම්. ඒ වගේම නික්ගේ ලොක්කත් ටිකක් අමුතු චරිතයක් කියල ඔයාලට බලන්න පුළුවන් වෙයි. ;)

එහෙනම් මේ සුපිරි කතාව රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම මගේ පලවෙනි සිංහල උපසිරසිය ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා ඔයාලගේ වටිනා කාලයෙන් බිඳක් වැයකරලා පොඩි අදහස් දැක්වීමකුත් කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. හැමෝටම ජයවේවා!!

Spoiler Warning : Portland detective Nick Burkhardt, descended from a long line of warriors known as Grimms, defends his city from magical creatures known as Wesen, which are part human and part animal. Fighting alongside his partner, Hank, colleague Sergeant Wu and friends Monroe and Rosalee, Nick faces off against internal and external forces, including his police captain, Sean Renard...

සිංහල උපසිරැසිය ලබා ගන්න 12249
Grimm Sinhala Sub collection
Next Episode
Grimm (2011) [S02 : E09] Sinhala Subtitle
Profile
2
Movies
32
Tv episodes
34
All

SubzLK වෙනුවෙන් ලක්ෂිත වික්‍රමරත්න කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Gihan Unregistered User
    Windows 10UC Browser 6

    niyamai digtma kargenaa yamu jaya wewa

    2016-12-30 at 10:05 pm
    Reply
  • udara sisikaulm Unregistered User
    Windows 7Opera 41

    season2 eke sub dann kochchra kal yaid ayye.meknm supiri wedk!!

    2017-01-08 at 12:19 pm
    Reply
  • madhusanka Unregistered User
    Android 5UC Browser 11.2

    Maxzaa????

    2017-04-09 at 3:03 am
    Reply
  • kusal Unregistered User
    AndroidOpera Mini 24

    thankz machn

    2017-05-01 at 9:32 am
    Reply
  • Dhanushka Unregistered User
    Windows XPFirefox 25

    machan subtitles files download karanna baha, capacity penne naha

    2017-08-23 at 2:53 pm
    Reply
  • Dilshan Unregistered User
    Android 7Chrome 63

    Thanx brooo sub ekata… mata torrent ekak diyankoo bn meka download karanna…

    2018-02-06 at 5:42 pm
    Reply
  • Nimantha Madushan User
    Android 6UC Browser 12.5

    EL

    2018-06-11 at 1:15 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 69

    උපසිරසියට ස්තුතියි සහෝ..

    2018-10-05 at 2:10 pm
    Reply
  • samadhi Unregistered User
    Windows 7Chrome 75

    ai mata witharak oyalage download link walin film ganna beri,me kath weda ne

    2019-06-22 at 8:17 pm
    Reply
  • samadhi Unregistered User
    Windows 7Chrome 75

    not found kiyala enawa,download link ekata,oyala ge kisima film ekak apita ganna be den,kalinnam ehema ne,mama godak kemath web ekak thamai oyalage eka,me prashnaya wisadanna

    2019-06-23 at 7:09 am
    Reply
  • nilanka12 User
    Windows 7Chrome 107

    sub ekata thanx

    2022-11-27 at 3:53 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms