Grimm [S01 : E09] Sinhala Subtitle
ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා ඔයාලට උපසිරසි අරගෙන. මුලින්ම සමාව ඉල්ලනවා පරක්කු වුනු එකට.අධ්‍යාපන කටයුතු එක්ක ඉතින් වෙලාවක් හම්බුනේම නෑ උපසිරසි වැඩකරන්න.කොහොමහරි කමක් නෑ එහෙනම්. අපි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්.
අද කොටසෙදී ඔයාලට කලින් කොටසක දකින්න ලැබුණු විදිහේ අධිස්වාභාවික සතෙක්ව දකින්න හම්බෙයි.ඇත්තටම කිව්වොත් දෙන්නෙක් ඉන්නවා.ඉතින් අපේ වීරයෝ දෙන්නා මේ දෙන්නත් එක්ක ගනුදෙනු කරන විදිහ තමයි ඔයාලට බලන්න හම්බෙන්නේ අද කොටසෙන්.ඒ වගේම මේ වතාවේ මොන්රෝට පොඩි කරදරයක් වෙනවා. මොකද මෙයත් දැන් නික් එක්ක එකතු වෙලා එයාගේ වැඩ වලට උදවු කරනවනේ.තාමත් නික් දන්නේ නැති දේවල් ගැන එක එක සත්තු ගැන මොන්රෝනේ නික්ට කියල දෙන්නේ.මිනිහ හැබැයි පිස්සා. තනිකරම විකාර තමයි කියවන්නේ. ඔයාලට තේරෙන්නත් ඇතිනේ. :Dඉතින් මේ කරදරයෙන් පස්සෙත් මොන්රෝ නික් එක්ක එකට වැඩ කරයිද, නැත්තම් එයා නික් එක්ක තරහ වෙයිද කියල අද කොටස බලලම දැනගන්නකො.එහෙනම් අපි ඊළඟ කොටසින් ආයෙත් හම්බෙමු. හැමෝටම ජය වේවා!!! 🙂
sub ekata thanks
thanks supiri