Home TV Shows English TV shows Grimm [S01 : E10] Sinhala Subtitle

Grimm [S01 : E10] Sinhala Subtitle

ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ ආයෙත් ග්‍රිම් කතා මාලාවට උපසිරැසි අරගෙන ආවා.සමහර අය නම් බැනලත් තිබුණා ග්‍රිම් කතා මාලාවේ උපසිරැසි එකපාරට නැවතුනු එකට.මුලින්ම සමාව ඉල්ලන්නවා ඒ ගැන ඔයාලගෙන්. අධ්‍යාපන කටයුතු එක්ක හිරවෙලා හිටපු නිසා තමයි මෙච්චර දවසක් උපසිරැසි එක්ක තිබුණු ගණුදෙනු පොඩ්ඩකට නවත්තන්න වුනේ.ඉතින් දැන් පොඩි විවේකයක් හම්බුනු නිසා ආයෙත් ඔන්න වැඩේට බැස්සා. අද ඉඳලා දිගටම පළමු කතා මාලාවට සිංහල උපසිරැසි ලබාදෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අද කොටස ගැනත් පොඩ්ඩක් කියන්නම්. කලින් කොටස් වල වගේම මේ කොටසේදීත් ඔයාලට අලුත් සත්ව චරිතයක් දකින්න හම්බෙයි. මෙයා නම් ටිකක් දරුණු චරිතයක්.

ඉතින් මොන්රෝ එක්ක එකතු වෙලා නික් කොහොමද මේ වතාවේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා බලාගන්න පුළුවන් වෙයි.ඒ වගේම නික්ගේ ලොක්කගේත් පොඩි පොඩි හොර එලි වෙන පාටක් තමයි තියෙන්නේ.වැඩිය කියන්නේ නෑ ඒ ගැන. ඔයාලා උපසිරැසි බාගෙනම බලන්නකෝ මොකද ඉස්සරහට වෙන්නේ කියලා.අපිත් එක්ක ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. අඩුපාඩු තිබ්බොත් පෙන්නලා දෙන්න. බොහොම සතුටින් ඒවා පිළිගන්න ලෑස්තියි.ගුණදොස් එක්ක ඔයාලගේ අදහස් පල කරොත් අපිට ලොකු හයියක් වෙයි ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න.ඊළඟ කොටසින් හමුවෙමු එහෙනම්. ජය වේවා හැමෝටම!!!

  • Details 
  • Trailer
  • Download links 

Year : 2011

Rating : 7.8

Genre : Drama, Fantasy, Horror

Actors : david giuntoli, russell hornsby, silas weir mitchell, sasha roiz

Writer : stephen carpenter, david greenwalt, jim kouf

Director : N/A

Plot :

A homicide detective discovers he is a descendant of hunters who fight supernatural forces.




සිංහල උපසිරැස Download කරගන්න 2911 times


ලක්ෂිත වික්‍රමරත්න

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ලක්ෂිත වික්‍රමරත්න කල උපසිරැසි නිර්මාණයකි

Grimm Sinhala Sub collection


මේවත් බලන්න

Grimm [S01 : E22] Sinhala Subtitle

ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු ග්‍රිම් කතා මාලාවේ පළමු කතා සමයේ අවසන් කොටස තමයි අද අරන් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

19 comments
  1. ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
    පරක්කු නොකර දියන් හොද කොල්ලා වගේ!

  2. දමිත් ප්‍රියංකර

    ela ban..supiri …..digatama dihan bro………………

  3. අඩෝ සුපිරි…
    ***Good Luck***

  4. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴

  5. Kasun Widusha

    season 2 ekata sub den nedda bn

  6. ලක්ෂිත වික්‍රමරත්න

    ස්තූතියි මචන්ලා!! ජය

  7. thamidu

    elama bro

  8. Chandimal

    complete season 1 eke link eka dannaaa…

  9. Chandimal

    subata tnz

  10. පසිඳු

    තැන්කූ………………………….

    ඔව් සහෝ පුළුවන්නම් complete s1 link එක දෙන්නකො

  11. #Wayne

    Supiri lakiyoo digatama demu

  12. Darshana

    Sub ekata thanks bro..

  13. මාලින්ද

    තැන්කිව් බ්‍රෝ

  14. හම්මේ සැහෙන කාලයක් බලන් හිටියා මේක දෙනකන්…හැමදාම වෙබ් එකට ඇවිත් බලලා යන තත්වයක් තිබුනා …දිගටම කරගෙන යමු අපි බලාගෙන ඉන්නවා ස්තුතියි………

  15. ලක්ෂිත වික්‍රමරත්න

    ස්තූතියි මචන්ලා!!

  16. lamba

    tnq bokkah

  17. deathstroke

    ela mcn kohomahri ithuru tikath deepan

  18. සහන් සුලක්ඛණ

    sub ekata thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *