Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • TV Shows
  • English TV shows
  • Grimm [S01 : E05] Sinhala Subtitle
Grimm [S01 : E05] Sinhala Subtitle
TV SHOW

ලක්ෂිත වික්‍රමරත්න 2015-09-17 / 06:37 PM

ඔන්න එහෙනම් 5වෙනි එපියටත් උපසිරැසිය අරන් ආවා.අද කතාව බලනකොට නම් ටිකක් අමුතුයි වගේ කියලා හිතෙයි.මං හේතුව නම් කියන්නේ නෑ. බලලම දැනගන්නකො හේතුව මොකද්ද කියලා. මං එහෙනම් කතාව ගැන පොඩි ඉඟියකුත් දෙන්නම්. පෝට්ලන්ඩ් ප්‍රදේශයේ තියෙන පාසලක ගුරුවරයෙක් එයාගේ කාර් එක ඇතුලේ මැරිලා ඉද්දි හොයාගන්නවා.නිකන් නෙමෙයි ලොකු මී පරපුරකුත් ඒ කාර් එක ඇතුලෙන් මතුවෙනවා මිනිය එක්ක.ඉතින් මෘත ශරීරය මීයෝ හොඳටම කාලා දාලා තියෙන්නෙ. ඒ කාර් එක ළඟ තිබිලා මී කූඩු ටිකකුත් හොයාගන්න ලැබෙනවා. ඉතින් ඔය සාක්ෂිත් එක්ක බැලුවම එක්තරා පුද්ගලයෙක්ට තමයි සැකය එල්ල වෙන්නේ. ඉතින් නික් හා ග්‍රිෆින් දෙන්නා ඔය කියන පුද්ගලයයි එයාගේ පුතයි එක්කයි කරන ගනුදෙනුව තමයි අද බලාගන්න හම්බෙන්නේ.ඉතින් මේ දෙන්නමද මේ ඝාතනය කරලා තියෙන්නෙ, මොන හේතුවක් නිසාද ඝාතනය කරේ වගේ දේවල් වලට උත්තරයක් ඕනේ නම් අද කොටස බලලම ඉන්නකෝ.

තවත් දෙයක් කියන්න ඕනේ.නික්ට ගොඩක් දේවල් හොයාගන්න මොන්රෝ කියන කෙනා ගොඩක් උදවු කරනවා. ඔයාලත් ඒක දකින්න ඇති කලින් එපි වල. නික් ග්‍රිම් කෙනෙක් වුනාට ඒ දේවල් හැමදේම එයාට අලුත්නේ. ඉතින් මොන්රෝ තමයි උදවු කරන්නේ. නොදන්නා දේවල් කියලත් දෙනවා. ඉතින් නිකුත් හොඳට බටර් පාර දාගෙන මොන්රෝගෙන් වැඩ ගන්නවා. ඒ වගේම නික්ගේ බොස්, ශේඩ් කියන කෙල්ලත් එක්ක එකතු වෙලා වෙනම සැලසුමක් ගහනවා ඔය දේවල් අතරේ. ඔය ශේඩ් කියන කෙල්ල හෙක්සන්බීස්ට් කෙනෙක් කියලත් මතක ඇතිනේ. තව මොනවගේ දේවල් ඉස්සරහට වෙයිද කියල අපි බලමුකෝ. එහෙනම් ඊළඟ කොටසෙන් නැවත හම්බෙමු.හැමෝටම ජය!!!

 

Information

Year : 2011–2017


Genre : Drama, Fantasy, Horror

Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz

Writer : Stephen Carpenter, David Greenwalt, Jim Kouf

Director : N/A

Plot : A Homicide Detective Discovers He Is A Descendant Of Hunters Who Fight Supernatural Forces.

Youtube Trailer

සිංහල උපසිරැස Download කරගන්න 4950 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
ලක්ෂිත වික්‍රමරත්න
Executive Subtitler
7.8
89%
58%

ALL Episodes

Previous EpisodeGrimm [S01 : E04] Sinhala Subtitle
Next EpisodeGrimm [S01 : E06] Sinhala Subtitle
  1. pasindu Subtitler September 17, 2015 at 1:10 pm

    එල මචන්.


    Reply
  2. Kasun widusha Unregistered User September 17, 2015 at 1:22 pm

    tnx saho 6 tat ikmanata dendooo


    Reply
  3. කවීෂ Unregistered User September 21, 2015 at 4:54 pm

    එල සහෝ…
    අනිත් කොටස් ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු…
    ***Good Luck***


    Reply
  4. Kalana Unregistered User November 2, 2016 at 10:13 pm

    Supb sahoo.digatama demu


    Reply
  5. Tec ලොක්කා Unregistered User May 1, 2017 at 6:28 pm

    එල සහෝ ??


    Reply
  6. සහන් සුලක්ඛණ Subtitler October 7, 2018 at 6:51 am

    sub ekata thanks saho…


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Grimm [S01 : E05] Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK