Grimm [S01 : E21] Sinhala Subtitle

March 11, 2017 Executive Subtitler

ග්‍රිම් කතා මාලාවේ පළමු කතා සමයේ අවසානයට තමයි අපි ඇවිත් ඉන්නේ.21 වෙනි එපිය තමයි මේ අරන් ආවේ.  ඊළඟ කොටසින් පළමු කතා සමය නිමාව දකිනවා.අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් කටයුතු නිසා පොඩි කාලයකට වැඩ ටික හිරවෙලා තිබුනේ.කොහොමහරි ටිකක් පමා වෙලා හරි උපසිරැසිය ඔයාලට අරන් ආවා…

අද කතා මාලාවත් ඝාතන සිද්ධියකින් තමයි පටන් ගන්නේ.මිනිස් වෙසින් ඉන්න මේ සත්වයන්ට තියෙන පොඩි ගැටළුවක් තමයි මේ දේට හේතුව වෙන්නේ.නික් සහ ග්‍රිෆින් වෙනදා වගේ වැඩේට අත ගහනවා අගක් මුලක් හොයාගන්න අරමුණින්.මේ අතරේ ග්‍රිෆින්ට පලවෙනි වතාවට මේ අර්ධ මිනිස් සත්වයන්ගේ අත්දැකීම දකින්න ලැබෙනවා.ඉතින් මිනිහට විශ්වාස නැහැ ඒක මුලදී. නික්ට ඒ ගැන කිව්වත් කිසිම අදහසක් පල කරන්නේ නැතුව ඉන්නවා. දැන් ටික ටික නික්ගේ වැඩ කටයුතු වලට එයාගේ ආදරවන්තියත් උදව් කරනවා.ඉතින් එයාලාගේ සහයෙන් නික් අභිරහස විසඳන ආකාරයත් ග්‍රිෆින් මේ අලුත් අත්දැකීමට මුහුණ දෙන ආකාරයත් ඔයාලට අද කොටසින් බලාගන්න පුළුවන් වෙයි.

පරක්කු වුනු එකේ වැඩිය කතා අවශ්‍ය නැහැ.උපසිරැසිය බාගෙන බලන්නකෝ මොකද වෙන්නේ කියලා. අවසාන කොටසින් එහෙනම් අපි නැවත මුණගැහෙමු. හැමෝටම ජය!!!

“He stripped off his skin

and tossed it into the fire

and he was in human form again.”

Spoiler Warning : When Juliette stumbles upon a horrifying murder, Nick learns that the suspected wesen is unable to return to a human form; Hank sees something inexplicable…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (17)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    thanks bro sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search