Grimm [S01 : E12] Sinhala Subtitle
එහෙනම් ඔන්න සතියකට පස්සේ 12වෙනි එපියේ උපසිරැසිය අරගෙන ආවා.හැමෝම කලින් කොටස බලලා රසවිඳින්න ඇති කියලා හිතනවා. අපි අද කතාව පැත්තට හැරෙමු. මුලින්ම මං ඔයාලට කියන්නම් අද කතාවේ දකින්න හම්බෙන කට්ටිය ගැන…
Lowen (ලොවෙන්)
මෙයාලා කවුද කියලා මං විස්තර කරන්න යන්නේ නෑ. ඔයාලා බාගෙනම බලන්න මේ අය කවුද කියලා. කලින් කොටසේ වගේම මේ කොටසේත් නික්ගේ ලොක්කා ගැන අභිරහස් දේවල් දැනගන්න හම්බෙයි. හැබැයි තාම හරියටම කියන්න බෑ එයා මොන වගේ කෙනෙක්ද කියලා. මේ අතරේ මොන්රෝට පොඩි ඇබැද්දියක් වෙනවා නික්ට උදව් කරන්න ගිහිල්ලා. ඉතින් යාලුවා විදිහට නික් කොහොමද මොන්රෝව බේරාගන්නේ සහ කතාවේ ඉන්න නපුරු සත්වයෝ එක්ක නික් කොහොමද ගණුදෙනු කරන්නේ කියලා ඔයාලම බලන්න. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා චෝදනා පහලින් කමෙන්ටුවක් විදිහට දානවා නම් ගොඩක් වටිනවා. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය!!
Spoiler Warning : The investigation into a double homicide leads Nick to discover a fight club in the wesen community; Nick must draw on his inner strength to defend Monroe when he gets in trouble while helping out…
පට්ට සහෝ..! දිගටම දෙමු
patta bro…….. suba enakan balagena hitiye , anith tikath ikmanatama denna. JAYA WEWA ……………………
Pattah bn…
ela ela..sathiyata 2k wath denta barida bn?/
දවස් 4කට සැරයක් වගේ දෙන්න උත්සහ කරනවා මචන් ඉස්සරහට.
ela ela..season 5kma tynawane bn adinta ekai
ස්තූතියි මචන්ලා!!
ස්තූතියි සහෝ සබට, ඔහොම යමු………!
ela ela… ikmata sub dapan machan….
thanq bokkah
tnx bn sub ekta
thanks bro sub ekata
thanks supiri