Grimm [S01 : E17] Sinhala Subtitle

ග්‍රිම් කතා මාලාවේ 17 වෙනි කොටසේ සිංහල උපසිරැසිය තමයි මේ අරන් ආවේ. Love sick කියල තමයි මේ කොටස නම් කරලා තියෙන්නේ. (කට්ටිය ඉතින් දැන් උඩ දාගෙන බලයි. :p)මේ කොටසේ නම් අළුතෙන් සත්වයෙක්ව මුණගැහෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති hexenbiest කියන වර්ගය ගැන. තේරෙන විදිහකට කිව්වොත් බඹරයක්ෂණියන් ගැන. කලින් කොටස් වලදි ඔයාලා දකින්න ඇති කැප්ටන් (නික්ගේ ලොක්කා) එක්ක ලස්සන කෙල්ලෙක් එකතු වෙලා නික්ට විරුද්ධව පොඩි සෙල්ලමක් දානවා. ඉතින් ඒ සෙල්ලමේ ඉතුරු හරිය අද කොටසින් බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ සෙල්ලමේ ඇම වෙන්නේ නික්ගේ සගයා.ඒ කිව්වේ හෑන්ක්. බඹරයක්ෂණිය එයාගේ මායම් දාලා කොහොමහරි හෑන්ක්ව අල්ලගන්නවා. ඊට පස්සේ නික්ව බය කරලා එයාලට අවශ්‍ය දේවල් කරගන්නයි එයාලගේ යටි අරමුණ. කැප්ටන් මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ කොහොමහරි කරලා නික් ළඟ තියෙන යතුර ගන්න. ඒ යතුර නික්ට ලැබෙන්නේ එයාගේ නැන්දාගෙන්. කලින් කොටසක ඒක තිබුණා මතක ඇති.ඉතින් මේ යතුර මොකක්ද? යතුර ලබාගන්න හදන්නේ මොන අරමුණක් නිසාද? කියන දේවල් වලට උත්තර අපිට ඉදිරි කොටස් වලින් දැනගන්න ලැබෙයි.එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය!!! :)වැරදි අඩුපාඩු සහ ඔයාලගේ අදහස් දැක්වීමක් කරොත් ගොඩක් වටිනවා. මොකද ඔයාලගේ ප්‍රතිචාර තමයි අපිට ලැබෙන එකම සතුට. ඒ වගේම දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා…

“Forgive me for the evil
I have done you;
my mother drove me to it;
it was done against my will.”

Spoiler Warning : Nick discovers that Hank is seeing Adalind, the Hexenbiest who tried to kill Aunt Marie; Capt. Renard must act when a visitor threatens his position; Monroe and Rosalee help Hank and Sgt. Wu…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (10)
  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Tnx mcn sathiyata epi 2k wath denda balapan season 5 ekat patan gannawane next week

  • Tharaka Lahiru User
    Android 4.4 Chrome 55

    Ela ela mcn දිගටම demu

  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10 Chrome 55

    ස්තූතියි මචන්ලා. උත්සහ කරනවා. ජය !!! 🙂

  • Pasiyaa ✔ Unregistered
    Android 5.1 Chrome 50

    Elama sahoo

  • shehan Unregistered
    Windows 7 Firefox 50

    thanks broo

  • Thilina Unregistered
    Android 4.4 Chrome 36

    Happy new year yalu..ikmanta demu sub tika.meke ithuru seasons tikatath bahinna ikmanta.thankzzz.good luck!!!

  • Himath Unregistered
    Android Opera Mini 18

    Bro pinocchio korean drama ekatath sub dennako

  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10 Chrome 55

    සුභ අලුත් අවුරුද්දක් හැමෝටම. ස්තූතියි!! ජය !!! 🙂

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    thanks bro sub ekata

  • nilanka12 User
    Windows 7 Chrome 107

    thanks supiri

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search