Grimm [S01 : E06] Sinhala Subtitle

September 26, 2015 Executive Subtitler

ඔන්න අද 6වෙනි කොටසේ උපසිරැසිය තමයි ඔයාලට අරගෙන ආවේ. ඔයාල ගොඩක් දවස් බලාගෙන ඉන්න ඇති නේද මොකද සබ් එක පරක්කු කියල.මුලින්ම සමාව ඉල්ලනවා ඒ ගැන. ඇත්තම කිව්වොත් අපේ තියෙන වැඩ රාජකාරි අතරේ ලැබෙන විවේක කාලයේදී තමයි මේ උපසිරැසි ඔයාලට නිර්මාණය කරලා දෙන්නේ.ඉතින් සමහර වෙලාවට නිකන් ඉන්න බැරි තරමට වැඩ වැඩිවෙනවා.ඒ වගේ වෙලාවට ඉතින් ගණන් ගන්න එපා. ටික දවසක් බලාගෙන ඉන්නකෝ.මොකද හදිස්සියි කියල ගුණාත්මකභව අඩු කරලා හදන්නත් බැහැනේ. අන්න ඒකයි මං කියන්නේ. 🙂

එහෙනම් අද කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො. මුල්ම කොටසේදී පෙන්නනවා හැප් කියන මනුස්සයාගේ ගෙදර එකපාරටම ගිනිගෙන විනාශ වෙනවා.ඉතින් එයාව පොලිසියට ගෙන්නලා නිකුයි ග්‍රිෆිනුයි දෙන්න ප්‍රශ්න කරනවා හේතුව මොකද්ද කියල හොයන්න. එතකොට මොන්රෝ පොලිසියට ඇවිල්ල හැප්ට උදවු කරන්න පොරොන්දු වෙනවා එයා මොකක් හරි පිළිවෙලක් කරගන්නකල්.මොකද මොන්රෝගේ පරණ යාලුවෙක් හැප් කියන්නේ. පරීක්ෂණ අතරේදී නික් හොයාගන්නවා මේ වගේම ගේ ගිනි අරගෙන හැප්ගේ අයියා කලින් මාසේ මැරිලා කියල. පස්සේ නික් හිතනවා මේක අහම්බයක් වෙන්න බැහැ. මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා කියල.ඔන්න ඔය අතරේදී හැප්ගේ නංගිත් කතාවට සම්බන්ධ වෙනවා. හැප්ගේ නංගි කියන්නේ මොන්රෝගේ කලින් හිටපු පෙම්වතිය.එයාලගේ පෙම් කතාවෙත් අලුත් පිටුවක් එයාල පෙරලනවා මේ සිද්ධි අතරේ. :Dමං ඉතින් කතාවේ මෙතනින් එහාට කියන්නේ නෑ. ඔයාලම බලන්නකෝ…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (7)
  • pasindu Expert Subtitler
    Windows 7 Chrome 45

    ස්තුතියි සහෝ

  • Kasun widusha Unregistered
    Windows 7 Maxthon 4.4

    tnx mcn epi 7 ekatat ikmanatama dendoo………….

  • Rasidu Unregistered
    Windows 8.1 Opera 32

    නියමයි….එල…සබ් එකට තැන්ක්ස්…

  • Sajith Anthony Unregistered
    Windows 8 Opera 32

    ගොඩාක් ස්තුති ස්බ් එකට.
    දිගටම සබ් එක දෙන්න.
    ජය වේවා..!!

  • lamba Unregistered
    Windows 7 Chrome 55

    patta bn tnx

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    sub ekata thanks bro

  • nilanka12 User
    Windows 7 Chrome 107

    thanks supiri

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search