Grimm [S01 : E18] Sinhala Subtitle
හැමෝටම 2017 වර්ෂය සුභ වසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.මේ අවුරුද්දේ මම අරන් එන පළමු වෙනි උපසිරැසිය මේක. ග්‍රිම් කතාමාලාවේ 18 වෙනි කොටස.ඒ වගේම සුභ ආරංචියක් තියෙනවා. ග්‍රිම් කතා මාලාවේ 6 වෙනි කතා සාමය මේ ජනවාරි මාසේ 6 වෙනිදා නිකුත් කරන බවට NBC රූපවාහිනි සමාගම නිල වශයෙන් දැනුම් දීමක් කරලා තියෙනවා. දැනට කොටස් 13කින් යුක්ත වන බව කිව්වත් ඒක ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් කියලත් දැනුම් දීලා තියෙනවා.
ඒ කතාව පැත්තකින් තියලා අපි අද කොටස ගැන බලමුකෝ. අද කොටසේ ඔයාලට අලුත් සංවිධානයක් ගැන අහන්න හම්බෙනවා. වෙරාට් නමින් තමයි හඳුන්වන්නේ. මේ සංවිධානය 1945 සත් වංශය ප්‍රමුඛව තමයි ආරම්භ වෙන්නේ. එයාලගේ පරමාර්ථය තමයි මේ අර්ධ මිනිස් සත්ව ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරන එක. මේ සංවිධානයේ ඉහල තනතුරු හොබවන්නේ hundjager කියන කොට්ටාශයක්. ඒ කියන්නේ දඩයම් බල්ලන් වැනි අර්ධ මිනිසුන්.මෙයාලා හරි දරුණුයි. එයාලගේ බලය පතුරුවන එක තමයි මූලික පරමාර්ථය වෙන්නේ. ඉතින් අද කොටසේ මේ කියන අයත් එක්ක නික් ගණුදෙනු කරන්නේ කොහොමද කියලා උපසිරැසිය බාගෙනම බලන්න. එහෙනම් ඊළඟ කොටසින් අපි හමුවෙමු. හැමෝටම ජය!!!
“Perhaps some accident
has befallen him,’ said the king,
and the next day he sent out
two more huntsment who were
to search for him”
Anith Epi tikath ikmanina dennako saho..
thanks bro sub ekata
thanks supiri