Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Maximum Risk (1996) Sinhala Subtitle

Maximum Risk (1996) Sinhala Subtitle

August 02, 2020 Rasika Samanjith | Admin
IMDB RATING 5.5
GENRES
ActionEnglish MoviesGenresMoviesRomanceThriller
CAST

Jean-Claude Van Damme, Natasha Henstridge, Jean-Hugues Anglade, Zach Grenier

 

                සුපිරි සටන් නලු Jean-Claude Van Damme ගේ තවත් සුපිරි ෆිලුමක් තමයි Maximum Risk. ඇමරිකන් සිනමා පටයක්. Action, Thriller ගණයට තමයි අයත්වෙන්නෙ. 1996 සැප්තැම්බර් 13 මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කල මෙම චිත්‍රපටය විනාඩි 100ක ධාවන කාලයකින් යුක්තයි. IMDb අගය 5.5/10 ක් ලබාගෙන තියෙනවා. Van Damme සමඟ රංගනයෙන් දායකවන්නේ, Species (1995) සහ Species (1998) යන ජනප්‍රිය චිත්‍රපට වලින් ඔබ හඳුනාගත් Natasha Henstridge.
ඇලාන් මෝරාව් ( Van Damme ) ප්‍රංශයේ නීස් නගරයේ පොලිස් නිලධාරියෙක්. දිනක් ඔහුගේ පොලිස් සගයා ඇවිත් ඔහුව එක්කන් යනවා අපරාධ ස්ථානයකට. එහි මියගොස් සිටින පුදගලයා ඇලාන් වාගෙමයි. මුලින් ඇලාන්ගෙ යාලුවා හිතන්නෙත් ඒ ඔහු කියලා. මියගිය පුද්ගලයා නැවතිලා හිටිය හෝටලයේ කාමරය පරීක්ෂා කිරීමේදී ඔහුගේ පාස්පෝර්ට් එක හමුවීමෙන් තවත් අභිරහසක් මතුවෙනවා. ඔහු ඇමෙරිකාවේ නිව් යෝර්ක් වල පදිංචිකාරයෙක්. රුසියන් ජාතිකයෙක්. නම මිකායිල් සුවරෝව්. පුදුමය තමයි ඔහුගේ උපන් දිනයත් ඇලාන්ගෙ උපන් දිනයමයි. හෝටලේ මැනේජර් නෝනා කියන විදිහට ඔහු ඇලන් ජීවත්වෙන වීදියට යන පාරත් අහලා තියෙනවා. ඔහු ඇලාන්ව හොයාගෙන යන විට තමයි ඝාතනයට ලක්වී තියෙන්නෙ. මේ විදිහට ඇලාන් මෙතෙක් නොදැන සිටි රහසක් එලිවෙනවා. ඒ ඔහුට නිවුන් සහෝදරයෙක් සිටි බව. කුඩාකාලෙ ඔහුව රුසියානු පවුලක් විසින් දරුකමට හදාගන්න අරන් ගිහිල්ල තියෙනවා. ඇමරිකාවෙ සිටි ඔහු කොහොමද ඇලාන් ගැන දන්නෙ? ඔහු ඇයි ඇලාන් හොයාගෙන ආවෙ? ප්‍රංශයේදී ඔහුව ඝාතනය කලේ කවුද? ඔහු ඇමරිකාවේ මොනවද කලේ? මේ අභිරහස විසඳාගන්න ඇලන් ඇමරිකාවට යනවා. එහිදී ඔහු දැනගන්නවා තමාගෙ සහෝදරයා රුසියන් මාෆියාවේ සාමාජිකයෙක් කියලා. ඇලන්, මිකායිල් ලෙස වරදවා හිතාගන්නා රුසියන් මාෆියාව ඇලන් පස්සෙ පන්නනවා. FBI එකත් පන්නනවා. මෙච්චර මරන්න හදන තරමට මිකායිල් මොකක්ද කලේ? මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තවත් කෙනෙක් එකතුවෙනවා. මිකායිල්ගෙ පෙම්වතිය සුරූපී ඇලෙක්ස් බාර්ට්ලට් (Natasha Hendtridge). ඉන්පසු ඔවුන්ට එක පිට එක ක්‍රියාදාම රැසකට මුහුණ දෙන්න වෙනවා. මාෆියා කණ්ඩායමට මොනාද ඕනෙ? FBI එකට මොනාද ඕනෙ? තම සහෝදරයා මැරුවේ මෙයාලගෙන් කවුද? එයාලා හොයාගෙන තම සහෝදරයා මැරූ පලිය ගන්න ඇලාන්ට හැකිවේවිද?
එක දැනගන්නනම්, තිරගතකිරීම ඇරැඹි මුල් සතිය තුලදී ඩොලර් 5,612,707 ක ආදායමක් උපයාගෙන බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ අංක 01 ට පත්වී, සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ලෙස ඩොලර් මිලියන 51.7 ක් උපයාගත් Maximum Risk බලන්නම වෙනවා. ඒ වගේම මතක් කරන්නම් පොඩි සීන් ටිකක් නිසා 18+ ගණයට දාන්න වෙනවා. ජය වේවා.

BRRip / 720p / 1080p

Rasika Samanjith
Rasika Samanjith Translator
179 Movies
0 TV Series
179 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3629 වාරයක්
Download Links
720P
862 MB TOR
720P
862 MB DIR
1080P
1.6 GB TOR
1080P
1.6 GB DIR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 862.63 MB
GET
1080p bluray 1.61 GB
GET
Discussion (12)
  • ලහිරු සඳරුවන් Expert Subtitler
    Windows 7 Opera 69
    2020-08-03

    සබ් හොය හොයා හිටපු ෆිල්ම් එකක්.
    තෑන්ක්ස් සබ් එකට.:star_struck::star_struck::star_struck:
    හැකිනම් මේ ටිකටත් සබ් දෙන්න බලන්න.

    Death Warrant (1990)
    Knock Off (1998)
    The Hard Corps (2006)
    The Shepherd Border Patrol (2008)
    Until Death (2007)

    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 74
      2020-08-03

      death warrant ekata sub karamin inne.

  • ලහිරු සඳරුවන් Expert Subtitler
    Windows 7 Opera 69
    2020-08-03

    පුළුවන්නම් සබ් SRT Format එකෙනුත් දාන්න.

    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 74
      2020-08-03

      SRT dhaanne neththe ape sub horakam karalaa nam pawaa aynkaralaa wena site wala palakarana thuppahi wedak yana nisaa.

    • ලහිරු සඳරුවන් Expert Subtitler
      Windows 7 Opera 69
      2020-08-03

      ඒකනම් ඇත්ත තමා.
      අවුලක් නෑ.

  • Rajitha Unregistered
    Windows 7 Chrome 84
    2020-08-03

    Thanks…….jayawewa…..!

    Reply
  • Shamal manojan Unregistered
    Android 7 Chrome 83
    2020-08-04

    උපසිරැසියට බොහොම ස්තූතියි.
    දිගටම පැරණි චිත්‍රපටම දෙන්න.

    වෑන් ඩෑම්, ජැකී චෑන්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආනොල්ඩ්, ජෙට් ලී, චක් නොරිස්

    මෙයාලාගේ ඒවාම දෙන්න.

    ආනොල්ඩ් ගේ හද්ද පරණ සුපිරි ෆිල්ම් එකක් තියනවා.
    Hercules in New York – 1969
    පුලුවන් නම් මේකටත් සබ් දෙන්න.

    Reply
    • ශාමල් මනෝජන් Unregistered
      Android 7 Chrome 83
      2020-08-04

      Hercules in New York – 1970

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 74
      2020-08-04

      මේ ෆිල්ම් එකනම් දැනටමත් මන් ලග තියෙනවා. යථාකාලයෙදී බලමු. කමෙන්ට් එකට ස්තූතියි.

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 84
    2020-08-13

    sub ekata thanx.:yum:

    Reply
  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86
    2021-01-23

    ගොඩක් ස්තූති සබ් එකට
    අද තමයි සබ් එක්ක බලන්නේ
    වැන් ඩෑම්ගේ JCCD 2008 ෆිල්ම් එකටත් පුලුවන්නම් සබ් දෙන්න

    Reply
    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 87
      2021-01-23

      aniwaaren dennam. tika kaalayak dhenna.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved