Aarya (2020) [S01 : E09] Sinhala Subtitle

Published August 3rd, 2020 by

ආගමික අර්බුදය

IMDB Rating :- 8.0

ඔන්න එහෙනම් කිව්වා වගේ කොටස් 3ම දීලා මේ කතාව අවසන් කරන්නයි යන්නේ. ඉතින් මේ කතාව බලපු අයට ඩවුන්ලෝඩ් කරපු අයට මේකට කමෙන්ට් කරපු අයට බොහොම ස්තූතියි. මන් පෞද්ගලිකව කමෙන්ට් වලට රිප්ලයි නොකලට ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම බලනවා. ඉතින් ඒ අයට බොහොම ස්තූතියි. සමහර අය තාම බලන්න හදලා නැතුව ඇති මේ කතාව. මොකද අපි උපසිරැසි දීලා ඉවර කරයිද නැද්ද කියන විශ්වාසය නැති නිසා කට්ටියට. මන් ඒ ගැන මුකුත් අදහස් දක්වන්නේ නෑ. මේ කතාවට නම් ඔන්න දීලා ඉවර කරා. මේ වැඩේදී උදව්වව්ක් උනු මිහිර සහෝටත් ස්තූති කරන්න ඕනේ.

හරි එහෙමනම් කලින් කතාවේ සෑහෙන්න දේවල් ටිකක් විසඳුනා. ෂෙකාවට් මැරුනා. ACP ඛාන් ව අන්දන්න ගිහින් ආර්යාගේ නංගී මැරුනා. ඒකත් වෙන්නේ වරදවා වටහාගැනීමක් නිසා. මේ කතාවේ තිබ්බෙම වරදවා වටහාගැනීම. කොටින්ම කිව්වොත් ආර්යා හිතන් ඉන්නේ මේ ඔක්කොම තේජ්ගේ අදහසක් කියලා. ඒකයි පෙන් ඩ්‍රයිව් එක ඛාන්ට දෙන්නේ නැත්තේ. අද ඉතින් හොඳ අවසානයකින් මේ කතාව ඉවරයක් වෙනවා. මේ කතාවේ නම් දෙවැන්නක් එන එකක් නෑ.

එහෙනම් හැමෝටම ජය. අපි ගියා. ඕසාර්ක් එකෙත් අන්තිම කොටසත් අද දෙන්න බලන්නම්.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download

Aarya (2020) [S01 : E09] Sinhala Subtitle

Download: 594

File size : 12.95 KB

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8
0%
0%

Comments: 2

  • Isuru

    Thanks broo mekata sub dunnata ❤ ❤ ❤

    2020-08-04 at 9:49 am
    Reply
  • Rajitha

    Thanks jayawewa…..!

    2020-08-06 at 8:22 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip