Trending

Most Dangerous Game (2020) [S01 : E01] Sinhala Subtitle

EP : 01 

the offer
යෝජනාව ඉදිරිපත් කිරීම..

සුභ දවසක් subz.lk රසිකයිනි.. කාලෙකට පස්සෙ තමයි සබ් එකක් ඇරගෙන එන්නෙ.. ඒත් ඉතින් ඉඩ කඩ හදාගෙන රැකියාව, පෞද්ගලික ජීවිතේ එක්ක තමයි මේ හැමදේම කරන්නෙ.. මොකද සබ් කරන එක නවත්වන්න හිතෙන්නෙ නෑ මොනා වුනත්..

අද ඔයාලට ඇරගෙන එන්නෙ the most dangerous game කියන කෙටි දාවන කාලයක් තියෙන සීරීස් එකක්. කෙටි දාවන කාලයක් කියන්නෙ මොකද මේකෙ ep 15k තිබ්බත් හැම එපියක්ම විනාඩි 10ක් වගේ කාලයක් තමයි තියෙන්නෙ.. මේ වගේ කිසිම සීරීස් එකක් වෙබ් සයිට් එකකින් ලංකාවෙ දැනට සබ් දීල නෑ.. ඒත් ඔයාලට තියෙන කාර්‍යබහුලත්වය එක්ක එක එපියක් බලන්නෙ දෙපාරකට වෙන්න පුළුවන් .. ඒත් මේකෙ එපි තුනක්වත් බලන්න පුළුවන් වෙයි එක එපියක් බලන කෙනෙක් නම්.. ඒ කොහොම වුනත් මේක එකදිගට ඔයාල අනිවාර්යයෙන්ම බලයි ඒක මට විශ්වාසයි.. fb එකේ පේජ් එකකින් තමයි මාත් මේ කතාව ගැන දැනගත්තෙ..

මේකට රංගනයෙන් දායක වෙන්නෙ
Lim hemsworth – doge tynes
Cristoph walts – miles sellas
Sarah gaion – val
Natasha lin – kennedy
Cris webster – nixton
Zach cherry – looger
Billy bruke – reaigan
Caroline bartczack – wife
Aaron poole – connel
Jimmy akingbola – cater

මේ කොටසට IMDb අගය 7.7* ක්.
2020 අප්‍රෙල් 6 වෙනිද තමයි පලවෙනි කොටස් තුනම විකාශය වෙලා තියෙන්නෙ.. ඒ වගෙම අද ඔයාලට කොටස් තුනම දෙනව.. toronto, ontario, canada වල රූපගතකරපු මේ කතාව
සම්මාන දෙකකට නිර්දේශ වෙලත් තියෙනව..
එහෙනම් අද ඉදන් බලමු මේ කතාව subz.lk එක්ක එකතුවෙලා..

ඊලග කොටසින් හමුවෙමු..

Mihira Madushanka
Mihira Madushanka Translator
3 Movies
110 TV Series
113 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
Torrent
Most Dangerous Game (2020) Sub Collection
Discussion (5)
  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 86

    thanx sub ekata.

  • Shelby User
    Windows 10 Chrome 76

    Thank You 😀

  • Indunil madusanka User
    Android 9 Chrome 86

    ouo kiyla watenwa,komda sub ekha gnne

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 86

      e sambandawa video ekak thynwa saho. eka baluwoth therenawa 🙂

      https://youtu.be/gfdtdvicm9Y

  • Induwara Shashimal New Subtitler
    Android 8.1 Chrome 70

    මේ වගේ තව වෙලාව අඩු සීරීස් එකක් කියන්නකො..මට සබ් කරන්න

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search