Cats & Dogs 3: Paws Unite (2020) Sinhala Subtitle

October 13, 2020 New Subtitler
Subtitle by Nehan Umayanga
සුබ දවසක් හැමොටම..!  covID-19 මුළු ලොකයටම තර්ජනයක් වෙමින් ජිවිත දහස් ගනනක් බිලි ගෙන ඇත.covID-19 චිත්‍රපටය ලොකයට පවා බොහො බාධා පමුණුවමින් චිත්‍රපට දවසින් දවස තිරගතවිම කල් දමයි. 

ඉතින් අද මම ගෙනාවේ Cats & Dogs 3: Paws Unite! චිත්‍රපටයට සිංහල උපසිරසයි. මේය මුදා හැරැනෙ සැප්තැම්බර් මස 15 වෙනිදා. මෙය අපි පොඩි කාලය සුන්දර කරපු cat and dog චිත්‍රපටයේ 3 වෙනි කොටසයි.Cats & Dogs (2001), Cats & Dogs: The Revenge of Kitty Galore (2010) අනිත් කොටස් දෙක බැලුවේ නැති වුනත් අවුලක් නැ මොකද අනිත් කොටස් 2කත් එකක් කිසි සම්බන්ධයක් නැ.

   එහෙනම් අපි යමු කතාව පැත්තට පුසෝ බල්ලොන්ගෙයි සාමය පවත්වාගෙන යන්න Fart කියලා සංවිධානයක් තියෙනවා.ඉතින් එකට නොදන්නා පාර්ශ්වයකින් හැක් කරලා බල්ලොයි පුසොයි අතර ගැටුම් ඇති කරනවා ඉතින් මේක විසදන්න නිරික්ෂක රොජර් හා ගුවෙන් පැවරෙනවා.රොජර්ගේයි ගුවෙන්ගෙයි අයිතිකාරයො මැක්ස් හා සෝටත් නරක කාලයක් ගතවෙන්නේ ඉතින් ඉදිරියට මොකද වෙන්නේ, බල්ලොන්ගෙයි පුසොන්ගෙය පොදු සතුරා කවුද කියලා කතාව බලලාම ඉමු. හැමොටම නිරොගීසුවය පතමින් මම සමුගන්නම් හැමොටම සුබ දවසක් ! ??

️ “හැමෝම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරලා නිරොගිව සිටින්න

Available Torrents
720p bluray 772.72 MB
1080p bluray 1.55 GB
720p web 771.95 MB
1080p web 1.55 GB
Nehan Umayanga
4 Movies
0 TV Series
4 Total
Discussion (3)
  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 86

    thanx sub ekata.

  • Buddhika Unregistered
    Android 9 Chrome 80

    sub ekata tnx,,,,,,, pls machan good doctor season 2 ekats sub karala dennako,,

  • Shelby User
    Windows 10 Chrome 76

    Thank You 😀

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search