Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Mardaani 3 (2026) Sinhala Subtitle BASQUE Movies Errementari (2017) Sinhala Subtitle BASQUE Movies Gaua (2025) Sinhala Subtitle Action Spider-Man: Far from Home (2019) Sinhala Subtitle Action War 2 (2025) Sinhala Subtitle English Movies Lee Cronin’s the Mummy (2026) Sinhala Subtitle Drama Kalevala: The Story of Kullervo (2026) Sinhala Subtitle Action Tom Clancy’s Jack Ryan: Ghost War (2026–)Sinhala Subtitle Action Dhurandhar The Revenge (2026) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Mardaani 3 (2026) Sinhala Subtitle BASQUE Movies Errementari (2017) Sinhala Subtitle BASQUE Movies Gaua (2025) Sinhala Subtitle Action Spider-Man: Far from Home (2019) Sinhala Subtitle Action War 2 (2025) Sinhala Subtitle English Movies Lee Cronin’s the Mummy (2026) Sinhala Subtitle Drama Kalevala: The Story of Kullervo (2026) Sinhala Subtitle Action Tom Clancy’s Jack Ryan: Ghost War (2026–)Sinhala Subtitle Action Dhurandhar The Revenge (2026) Sinhala Subtitle
  1. Movies
  2. English Movies
  3. The Mortuary Collection (2019) Sinhala Subtitle

The Mortuary Collection (2019) Sinhala Subtitle

February 18, 2021 දමිත් ප්‍රියංකර | System Admin
IMDB RATING 6.5
GENRES
English MoviesfantasyGenresHorrorMovies
CAST

Tristan Byon,Eden Campbell,Hannah R. Loyd,Clancy Brown

හොල්මන් කතා එකතුව
 

මාගේ 50 වෙනි සිංහල උපසිරැසිය …මම කොහෙන්ද පටන් ගන්නේ ? මෙහෙම පටන් ගමුකො ..මම 2015 දී මට call එකක් එනවා …”දමිත් Navigation bar හදලා ඕන කියලා ” කියලා ..මෙහෙම කිව්වේ යොහාන් කියලා මාගේ යාලුවෙක් ..ඉතින් මේක එයාට කිව්වේ ..ඔයාලා දන්න පසිදු(හොද gamer .) කෙනෙක් …පසිඳුට ඕන වෙලා තිබ්බේ blog site එකක උඩින් තියෙන menu එක ..එත් පශ්නේ වුනේ sub එකත් එක්ක DOWNLOAD LINKS දෙන්න ගියාම ..සබ් එක විතරක් මදි නේ එකට ආදාල වීඩියෝ එකත් දෙන්න ඕන නේ ..අන්න එතැනදී තමයි ප්‍රශ්නය වෙන්නේ ..! මොකද ? බුද්දිමය දේපල පනත යටතේ එහෙම දෙන්න බැහැ (මේ ගැන විස්තරයක් ඉදිරියේදී ලබා දෙන්නම් ).අනික blog වල DOWNLOAD LINKS දීලා වැරදිලා හරි complain එකක් ආවොත්.සයිට් එක පිටින් එයාලා delete කරනවා .ඒ ප්‍රශ්නේ මම කිව්වා ම ..මම කිව්වේ වෙනම host කරලා සයිට් එකක් කරන එක තමයි හොදම දේ කියලා ..සයිට් එක පටන් ගන්න කොටම ඒ බය මට තිබ්බා . දැනගෙන හිටියා කොයි වෙලේ හරි සයිට් එක නැති වෙනවා කියලා එහෙම දීපු ගොඩාක් ප්‍රසිද්ධ සයිට් වහලා දැම්මා ..(උදාහරණයක් විදියට : openload ,tamilrockers )
එතින් මම දවස් 2ක් නැත්නම් 3 කින් සයිට් එක යොහාන් හරහා පසිදුට භාර දුන්නා ..ඊට පස්සේ මාගේ වැඩේ ඉවරයි .එතින් මම හිටියේ නැහැ ..එත් සයිට් එක වැඩි දවසක් තිබ්බේ නැහැ..එකට හේතුව වුනේ සයිට් එකට එන ප්‍රමානය වැඩි වෙලා .සයිට් එක නැති වෙන එක ..ඔයාලා ඕනෑම සයිට් එකට ගියාම හිටපු ගමන් 503 internal server error කියලා පෙන්වන්නේ එක ..එක හරි නම් reset වෙලා ආපහු සයිට් එක පෙන්වන්න ඕන ..
එත් අපේ ලංකාවේ ගොඩාක් වෙබ් හොස්ටින් කරන සයිට් එහෙම වුනාම සයිට් එක suspend කරනවා ..ඒ තරම් හොදයි එයාලා ..එත් එකට දෝෂාරෝපණය ආවේ මට ..ඒ සයිට් එක hack වෙලා කියලා …එත් ඇත්තට වුනේ අරක .මේ වෙනකොට මම හිටියේ මගේ ජිවිතයේ අදුරුම කාලයක .එතින් මේ ගැන හොයන්න මට වෙලාවක් තිබ්බේ නැහැ .. එක සයිට් එක වැහුනා .එකෙන් පස්සේ අපේ ඉන්න ගොඩක් සබ් කරපු අය නැති වුනා ..අදටත් 2015 දී කරපු ගොඩාක් tv show බාගෙට ඉතුරු වෙලා තියෙන්නේ ඒ හේතුව නිසා …ඊට පස්සේ ඔයාලා දන්න කවිශ ආපහු සයිට් එක hosting කොම්පැනි එක එක්ක කතා කරලා වැඩ පටන් ගන්නවා ..ඉතුරු වෙලා හිටපු අයත් එක්ක ..එතකොට මම දැක්කේ හරියට අර ලෙන් අම්මා තමන්ගේ පැටියා බේර ගන්න ..අර තමන්ගේ වලිගයෙන් මුහුද ඉහින්න හදනවා වගේ වැඩක් ..අර කලින් ප්‍රශ්නය වගේම වෙන වෙන තාක්ෂණික ගැටළු ගොඩක් ආවා …එත් මේ අවස්ථාවේ subz.lk වෙනුවෙන් මම හිටියා ..කොහොමහරි වෙන hosting එකකින් වෙන එකට ..මෙහෙම මාරු වෙන්න වුනා ..මට මතක නැහැ කොච්චරද කියන්න ..ඒ තරමට මාරු වුනා ..පස්සේ stable තත්වයට ගෙන ආවා .

විශේෂ සිදුවීමක් කියන්නම් මම ....

ඒ දවස් වල(2016) අපේ  අලුතින් සබ් කරන්න ආපු කෙනෙක් කිව්වා ..අර ප්‍රසිද්ධ සබ් දෙන සයිට් එක ! ෆිල්ම් වලට
සබ් ලයින් හද හද පාවා දෙන්න පුළුවන් ..අපි කවුද කියලා ?..එහෙම කිව්වාම තමා මම කිව්වේ එයාලාට පුළුවන් නම් අනිවා අපිටත් පුළුවන් කියලා ..
ඊට පස්සේ මම

  1. Force 2
  2. Kaabil
  3. Naam Shabana
  4. Badrinath Ki Dulhania
  5. Nenjirukkum Varai

වාගේ ෆිල්ම් සේරමට සබ් කරේ ටයිම් ලයින් හද හද ඒ කියන දෙබස් හැකි තාක් දුරට සිංහලයට හරවලා …මම programmer කෙනෙක් ..සබ් හදන කෙනෙක් නෙවෙයි ..එත් මාත් කරා කියන්නේ ..එච්චර ආමාරු දෙයක් නෙවෙයි ..ආසාව විතරයි ඕන ..

ඊට පස්සේ ආව මට කිව්වා ..කලින් තිබ්බ theme එක අර ප්‍රසිද්ධ වෙබ් අඩවියේ theme එකක් කියලා දෝෂා රෝපණයක් ආවා .මම එකත් හැදුවා .. අපිටම අනන්‍ය වූ theme එකක් subzlk එකට හදපු එක ..

කොහොමහරි පසිඳුගේ හීනයක් වෙලා තිබ්බ සිංහල උපසිරසි දෙන මේ SUBZ.lk වෙබ් අඩවිය මාගේ මේ විදියට මගේ අතින් නිම වුනා ..

  • Hasitha Prasad
  • K.A Raveen
  • Mihira Madushanka
  • ඉෂි ද සිල්වා
  • Hansani Rupasingha
  • Rasika Samanjith
  • ගයාන් චන්දන 
  • වගේම අනිත් උපසිරැසි කරපු හැම කෙනෙක් ම (නම් 100 කට වඩා තියෙනවා )

ඔයාලා කණ්ඩායම මාගේ ආඩම්බරයි …ආදරෙයි 33000ක්ම 

The Mortuary Collection (2019)

ඔයාලා සමහර විට darna mana hai හින්දි චිත්‍රපටය බලලා ඇති ..ඒ වාගේම තමයි මේ කතාවක් ..එක කතාවකට වඩා තියෙනවා ..ප්‍රධාන කතාව ඇතුලේ එකිනෙකට වෙනස් හොල්මන් කතා 3 කම ..බලලාම කියන්නකෝ ..එහෙනම් කතාව කොහොමද කියලා …

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
45 Movies
356 TV Series
401 Total
SubzLK වෙනුවෙන් දමිත් ප්‍රියංකර කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3448 වාරයක්
Download Links
720P
800 MB TOR
Available Torrents
720p bluray 1018.47 MB
GET
1080p bluray 2.05 GB
GET
720p web 1018.16 MB
GET
1080p web 1.85 GB
GET
Discussion (18)
  • Hasitha Prasad Junior Admin
    Windows 10 Firefox 85
    2021-02-18

    :clap::clap::thumbsup:උපසිරැසි අර්ධ ශතකයට උණුසුම්ම උණුසුම් සුභ පැතුම්, දමිත්. දමිත්ගෙත් අනිත් හැම ඇඩ්මින් කෙනෙක්ගෙමත් මහන්සිය නිහතමානී ලෙස කෙටි පරිච්ඡේද තුනකට පමණ ලඝු කර තිබුණත්, ඒ පරිච්ඡේද තුනෙන් දැනගන්න පුළුවන් ඒ මහා මහන්සියෙ නොකියපු කතා කොයිතරම් තව ඇත්ද කියන එක. අඩවියෙන් සේවය ලබාගන්නා අයටත් උපසිරැසිකරුවන් වන අපටත් හැකිතරම් පහසුවන ආකාරයට විවිධ අංගෝපාංග එක්කරමින් නවතම පහසුකම් ලබාදෙන්නට ඔබ කොතරම් වෙහෙසක් දරනවා ඇත්ද යන්න සිතාගන්නටත් අපහසුයි.මම සබ්ස්.එල් කේ අඩවියට සම්බන්ධ වෙන්නෙ 2016 වසරෙදි, ඒ වෙනකොට මම විනෝදයට උපසිරැසි කරල Subscene අඩවියට අප්ලෝඩ් කර කර හිටිය කෙනෙක්, Subz.lk ගැන අහම්බෙන් දැනගන්න ලැබිල නිකමට වගේ දමිත්ට ඊ-මේල් එකක් දැම්මා සම්බන්ධ වෙන්න පුළුවන්ද කියල දැනගන්න. ඊට කලිනුත් එක්තරා සුප්‍රසිද්ධ සිංහල උපසිරැසි අඩවියකට ඊ-මේල් පණිවිඩයක් යොමු කලත් ඊට අවම වශයෙන් පිලිතුරක්වත් නොලැබුණු නිසා මගෙ ඒතරම් විශ්වාසයක් තිබුණෙ නෑ මේ ඊ-මේල් පණිවිඩයට පිළිතුරක් ලැබේවි කියල. ඒත් නොහිතපු විදියට දිනයක් හෝ දෙකක් ඇතුලත මට දමිත්ගෙන් පිළිතුරු ඊ-මේල් එකක් ආවා මම ඒ වෙනකොට කරල තිබුණ උපසිරැසි ඒ ඒවාට වෙන වෙනම ලිපියකුත් සමග එවන්න කියල. මම මේ ටික ලිව්වෙ එයට ස්තූති කිරීමක් ලෙස මෙන්ම දමිත්ගෙ මේ කාර්යයට තියන කැපවීමට උදාහරණයක් දක්වන්නයි. හිතවත් දමිත්, ඉදිරි උපසිරැසි කඩයිම්ද ඇතුළුව ඔබේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. :slight_smile:

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 88
      2021-02-21

      සයිට් එකේ වැදගත්ම කෙනා ඔයා …මම ගොඩාක් බය වුනා ..ඔයා ඇත්තටම අපිට නැති වේවි කියලා ..සයිට් නම් මට ඕන තරම් හදන්න පුළුවන් ..එත් ඔයා වගේ අය …!! තැන්ක්ස් හසිත !!

  • K.A Raveen Expert Subtitler
    Windows 10 Chrome 88
    2021-02-19

    අම්මෝ, මන් කඩයිමක් පහු කරාටත් වඩා පුදුම සතුටක් දැනෙනවා දමිත් අයියගේ මේ කඩඉම දැක්කම. මේ ලිපිය දැක්කම තමා මන් දැනගත්තේ සයිට් එක කොච්චර කට්ටක් කාගෙන ඉස්සරහට ඇවිත්ද කියලා. මම නම් මේ සිද්දි වෙන කාලේ හිටියෙත් නෑ. හැබැයි සයිට් එකට දැන් ගේන මොඩිෆිකේෂන් දැක්කම පේනවා ඒකාලේ කාපු කට්ට. අපි සයිට් එකක් විදියට අපේම ගමනක් යනවා. ඒක මේකේ ඉන්න උපසිරැසිකරුවන් පවා දන්නවා. ඉදිරියටත් ඒ ගමන යමු. තවත් කඩඉමකදී හමුවෙමු අයියේ.

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 88
    2021-02-19

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 88
      2021-02-21

      හැමදාම අපිත් එක්ක හිටපු ..කාන්ත ..ඔබටත් බොහොම ඉස්තුතියි

  • Gayan Chandana Junior Admin
    Android 4.4 Chrome 81
    2021-02-19

    Hey (ombudsman :wink:),සුබ පැතුම් සහෝ !❤:blush:❤

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 88
      2021-02-21

      තැන්ක්ස් බ්‍රෝ (astronaut)// බලාගෙන මාර්ස් වලින් අරගෙන යාවි

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80
    2021-02-19

    තෑන්ක්ස් සහෝ සබ් එකට…. සුබ පැතුම් 50වෙනි සබ් එකට

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 88
      2021-02-21

      තැන්ක්ස් බ්‍රෝ

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 88
    2021-02-19

    50 වෙනි උපසිරසියට මගෙන් සුබ පැතුම් සහෝදරයා. හැමදාම වගේ සයිට් එක හදලා උපරිම උත්සාහයෙන් මේ දේවල් කරගෙන යන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ වගේම දිගටම මේ වැඩේ කරගෙන යන්න ඔයාට සුබ පතනවා. ජීවිතයේ අනිත් හැම වැඩ කටයුත්තක්ම සාර්ථක කර ගන්න ඔයාට හැකි වේවා! ඒ වගේම ඉදිරි කඩයිම් වලටත් ඔයාට යන්න ශක්තිය ලැබේවා! මේ සයිට් එක හදන්න වුනු මහන්සියට බොහෝ ස්තුතියි.

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 88
      2021-02-21

      ඔයාගෙත් ඉදිරි අධ්‍යාපන කටයුතු වලට මාගෙන් උණුසුම් විදියට පාර්ථනා කරනවා !!!

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 88
    2021-02-19

    ජය වේවා
    ❤

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 88
      2021-02-21

      තැන්ක්ස් බ්‍රෝ

  • Nimansa Bandara Junior Subtitler
    Windows 10 Chrome 88
    2021-02-20

    රන් ජුබිලියට සුභ පැතුම් අයියේ🥳

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 88
      2021-02-21

      තැන්ක්ස් නංගියෝ !!:wink:

  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 88
    2021-03-03

    50 වෙනි උපසිරැස කරණයට සුභ පැතුම් ඇඩ්මින් අයියේ! ඒ වගේම මේ සබ්ටයිටල් සයිට් එක මෙච්චරැ ඉදිරියට අරන් ආව එකටත් බොහොම ස්තුතියි..

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 88
      2021-03-06

      thank you nangiyo

  • Anushka Sanjuna User
    Android 10 Huawei Browser 11
    2021-03-22

    උඹල හැමෝගෙම මහන්සිය හින්ද තමයි බං ලස්සන ෆිල්ම් එකක් ටීවී සෙරීස් එකක් බලන්නෙ.. හැමෝටම ගොඩක් ස්තූතියි..

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 401
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved