Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Crime Story (1993) Sinhala Subtitle

Crime Story (1993) Sinhala Subtitle

September 16, 2021 Rasika Samanjith | Admin
IMDB RATING 6.8
GENRES
ActionChinese MoviesCrimeDramaGenresMovies
CAST

Jackie Chan,Kent Cheng,Kar-Ying Law

Crime Story - කප්පම් කල්ලියක් පසු පස

                      අප සමඟ රැඳී සිටින ජැකී චෑන් රසිකයින් වෙත තවත් පැරණි සිනමා පටයක් අරගෙනයි අද Subz.lk නිවහනට ගොඩ වැදුනේ. ඒ තමයි 1993 ජුනි 24 හොංකොං පුරවරයෙන් තම ගමන ආරම්භ කල Crime Story. මේක Action, Crime, Drama, Thriller යන කාණ්ඩ වලට අයත් වෙනවා. ධාවන කාලය විනාඩි 107 යි. රංගනයෙන් දායක වෙන්නේ Jackie Chan ( එඩී ), Kent Cheng (ඉන්ස්පෙක්ට හන්ග් ) සහ Christine Ng ( ගාගා ). වැඩි විස්තර නැතුව කතාවට යමු.
1990 වසරේ, කප්පම් ලබාගැනීම සඳහා හොංකොංහී ධනවත් ව්‍යාපාරිකයෙක් පැහැරගැනීමේ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙන තමයි චිත්‍රපට නිපදවලා තියෙන්නෙ. ඉතින් මේ කේස් එක බාරවෙන්නෙ හොංකොං පොලීසියේ දක්ෂ, තරුණ, අවංක නිළධාරියෙක් වන එඩී චෑන් ( ජැකී ) ට. කප්පම් කල්ලිය විශාල, ප්‍රබල එකක්. ඔවුන් කප්පම් මුදලෙන් කොටසක් ගන්නට සමත් වෙනවා. මොකද ඔවුන් තායිවානයේ බැංකුවකට සල්ලි යවන ලෙස කප්පම් කරුවන් අවසන් මොහොතේ, ව්‍යාපාරිකයාගෙ බිරිඳට දැනුම් දෙන නිසා. ඉතින් මීට සම්බන්ධ පිරිසක් සොයා එඩී තායිවානයට යනවා. ඔහුගේ සහයට තවත් පොලිස් පරීක්ෂකයෙක් ඔහු එක්ක යනවා. ඒ තමයි හන්ග් (කෙන්ට්). අවංක, දක්ෂ නිළධාරියෙක් වන ඔහු මේ ගමනට එකතු වෙන්නෙ ස්ව කැමැත්තෙන්මයි. නමුත් කවුරුත් නොදන්න දෙයක් තියෙනවා. මේ පැහැර ගැනීමේ මහ මොළකරු තමයි ඔහු. එඩී තම ඉලක්කයට කොහොම ළඟා වේවිද? හොංකොං හා තායිවානයේදී ඔහුට මොන මොන අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද? චිත්‍රපටය බලමු.

ජය වේවා.

QUALITY – 720P – 986 MB / 1080P – 1.9 GB

SUB FORMAT – SRT & IDX

♣♣ BRRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
178 Movies
0 TV Series
178 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2644 වාරයක්
Download Links
BRRip 720P
TOR
BRRip 1080P
TOR
BRRip 720P
DIR
BRRip 720P
DIR
BRRip 1080P
DIR
Available Torrents
720p bluray 986.74 MB
GET
1080p bluray 1.98 GB
GET
2160p bluray 4.87 GB
GET
Discussion (6)
  • Shamal Manojan User
    Android 7 Chrome 92
    2021-09-16

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම පැරණි ෆිල්ම් දෙන්න.

    Reply
  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 93
    2021-09-16

    අඩේ සුපිරිනෙ :heart_eyes:……… තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 78
    2021-09-17

    කාලෙකට පස්සේ JCගේ ෆිල්ම් එකකට සබ් එකක් දීලා තියෙන්නේ. තෑන්ක්ස් අයියේ සබ් එකට.:smiley:

    Reply
  • Anusha Unregistered
    Windows 10 Chrome 92
    2021-09-17

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • CHATHUSHKA NIRMAL User
    Android 6 Chrome 92
    2021-09-17

    කාලෙකට පස්සේ Jackie Chan ගේ ෆිල්ම් එකකට සබ් එකක් දීලා තියෙන්නේ. තෑන්ක්ස් අයියේ සබ් එකට. පුළුවන්නම් ඊලග සබ් එක විදියට Jackie ගේ මේ Movie එකට සබි එක දෙන්න Supercop 2 (Once a Cop) (1993) බුදු සරණයි දෙවි පිහිටයි :pray:

    Reply
  • rukman Unregistered
    Windows 10 Opera 78
    2021-09-17

    තෑන්ක්ස් සබ් එකට සහෝ :kissing_heart:

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 426
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved