• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Canary Black (2024) Sinhala Subtitle

Canary Black (2024) Sinhala Subtitle

2024/10/28 at 2:15 pm
Rasika Samanjith
WEB-DL WEBRip
ලෝක විනාශයේ කප්පම
                                තවත් නවතම සුපිරි හොලිවුඩ් නිර්මාණයකට සිංහල උපසිරැසියක් අරගෙන තමයි subz.lk එකට ගොඩ වැදුනෙ. Action, Thriller, Drama කැටගරි වලට අයත්වෙන නන්ස්ටොප් ක්‍රියාදාමයක්. ඒ තමයි ජනප්‍රිය නිලි Kate Beckinsale ගෙ නවතම සිනමා ක්‍රියාන්විතය Canary Black. නිකුත්වුනේ 2024 ඔක්තෝබර් 24.
                      Kathrin Romany Beckinsale නොහොත් Kate Beckinsale කිව්වම නොදන්න සිනමා ලෝලියෙක් නෑනෙ. ඕන්නම් පොඩ්ඩක් මතක් කරල දෙන්නම්. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නා අතරතුර, 1993 දී Much Ado About Nothing චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි කේට් ඉන්පසු Prince of Jutland (1994), Cold Comfort Farm (1995), Emma (1996) යන සිනමාපට වලින් බ්‍රිටිෂ් සිනමාවේ තමාගෙ තැන ස්ථාවර කරගත්තා. අනතුරුව 1998 දී The Last Days of Disco චිත්‍රපටයෙන් හොලිවුඩය ආක්‍රමණය කල කේට් The Golden Bowl (2000), Pearl Harbor (2001), Serendipity (2001), The Aviator (2004), සහ Click (2006) යන නිර්මාණ හරහා තමාගේ තැන සටහන් කලා. ඉන්පසු ඇගේ රංගන ජීවිතයේ සංධිස්ථානයක් වුනේ 2006 වසරේ නිකුත්වුනු Underworld චිත්‍රපටය. ඇක්ෂන් සිනමාවට තමාට ඇති හුරුබුහුටිකම ඉන් එලි දැක්වූ ඇය ඉන්පසු Van Helsing (2004), Underworld: Evolution (2006), Underworld: Rise of the Lycans (2009), Whiteout (2009), Contraband (2012), Underworld: Awakening (2012), Total Recall (2012), Underworld: Blood Wars (2016) සහ Jolt (2021) යන චිත්‍රපට වලින් ඇක්ෂන් සුපර් ස්ටාර් කෙනෙක් බවට පත්වුනා.
                      Kate Beckinsale (ඇව්රි ග්‍රේව්ස්) සමග Canary Black රංගනයට එකතුවෙනවා Rupert Friend (ඩේවිඩ් බෘක්ස්), Ray Stevenson (ජාවිස් හෙඩ්ලන්ඩ්), Ben Miles (නේතන් එවන්ස්) සහ Goran Kostić (බ්‍රෙස්නොව්). ධාවන කාලය විනාඩි 101 යි.
                        CIA හි ඉහළම ක්‍රියාකාරිකයෙකු වන ඇවරි ග්‍රේව්ස්ගෙ සැමියා ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනවා. ඔහුව නිදහස් කරගැනීමට, ඇව්රිට සිද්ධවෙනවා තම රටට ද්‍රෝහිවෙන්න. මොකද ත්‍රස්තවාදීන් ඇයට කියන්නෙ CIA බාරයේ ඉන්න සිරකරුවෙක් ළඟ ඇති අති රහසිගත ෆයිල් එකක් ගෙනත් දෙන්න කියලා. ඒ තමයි කැනරි බ්ලැක්. මුලු ලෝකයම තුන්වෙනි ලෝක යුද්ධයකට ගෙන යා හැකි ෆයිල් එකක් තමයි මේ කැනරි බ්ලැක්. ඇයට මේ සඳහා ලැබෙන්නෙ පැය 9 ක කාලයක් විතරයි. තමාගේම කණ්ඩායම තමන්ව දඩයම් කරන්න එන පසුබිමක ඇයට සිද්ධවෙනවා ඇගේ පාතාල සබඳතා, ඇගේ අති නවීන පුහුණුව සහ ප්‍රාථමික සටන් කුසලතා මත පමණක් විශ්වාසය තියන්න.
මෙහි අසභ්‍ය දර්ශන නම් දශමයක්වත් නෑ. ලින්ක් අවුලක් වුනොත් වයිටීඑස් කොපිය බාගන්න. ගිහින් එන්නම්.
ජය වේවා.
QUALITY // 480p - 450mb / 720p - 950mb / 1080p - 1.7gb

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 3820

Download Links:

WEBRip 720P පිටපත 950 MB (Torrent)
WEBRip 480P පිටපත 450 MB mega (Direct)
WEBRip 720P පිටපත 950 MB usersdrive (Direct)
WEBRip 1080P පිටපත 1.7 GB Terabox (Direct)
WEBRip 1080P පිටපත 1.9 GB userdrive (Direct)
Canary Black
  • 720p (bluray)
    944.42 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.89 GB
    Download Torrent
  • 720p (web)
    953.99 MB
    Download Torrent
  • 1080p (web)
    1.91 GB
    Download Torrent
  • 1080p (web)
    1.73 GB
    Download Torrent
  • 2160p (web)
    4.63 GB
    Download Torrent
Profile
170
Movies
0
Tv episodes
170
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms