Friends (1995)
මේ සීසන් එකේදී කතාව සෑහෙන්න රසවත් වෙනවා. විශේෂයෙන්ම Ross සහ Rachel ගේ ආදර කතාවේ ලොකු ලොකු වෙනස්කම් වෙන්නේ මේ සීසන් එකේදී තමයි. ඒ වගේම යාළුවෝ සෙට් එකේ බැඳීම තවත් තද වෙනවා.
………………………………………………………………………………………………………………………………………………………………………………….