Bleeding Steel (2017) Sinhala Subtitle
ඔන්න එහෙනම් සුබ දවසක් එහෙනම් සුබ දවසක් කියලා..තවත් ඔයාලට අලුත්ම උපසිරසක් ඔයාලා වෙතට අරගෙන ආවා…හොදයි එහෙනම් පහුගිය දෙසැම්බර් 22 තිරගත වීම ආරම්භ කළ සුපිරි නළු ” ජැකී චෑන්” රංගයෙන් දායක වෙන නවතම චිත්‍රපටිය වන “Bleeding Steel” චිත්‍රපටයේ උපසිරසයි අද ඔයාලා වෙත අරගෙන ආවේ…වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ සියලු දෙනාවම..
“මුලින්ම පොඩ්ඩක් වීඩීයෝ පිටපත හා උපසිරස ගැන විස්තරයක් කරන්නම්..මේකට හොද ආකාරයේ වීඩීයෝ පිටපතක් නිකුත් උනේ පේරේදා දිනයේ..ඊයේ හවස් වෙනකොට වගේ මේකට ප්‍රථම වරට ඉන්දුනීසියානු උපසිරස පිටපතක් නිකුත් උනා..ඊයේ රෑම වැඩේට බැස්සා ඒක අරගෙන වීඩීයෝ එකේ තියෙන හාඩ් සබ් එක අරන් තමයි උපසිරස ලියන්න ගත්තේ..ගොඩාක් තැන් වල ඒ ඉංග්‍රීසි සබ් එකේ අඩුපාඩු ගොඩක් තිබුණා..ඒවා එහෙම සකස් කරලා රසවින්දනයට බාධාවක් නොවන අයුරින් නිර්මාණය කරළා තියෙනවා..මොනවහරි අඩුපාඩුවක් තියෙනවනම් සමාව ඉල්ලනවා.ඒ වගේම කියනවා බ්ලු රේ එක ආපු ගමන් වැඩේ නියමෙට කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා.”
චිත්‍රපටිය ගැන කියනවනම් 5.3/10IMDb මීටරේ කරකැවිලා තියෙනවා… Fantasy/Science ගණයට වැටෙන චිත්‍රපටයක් වන මෙය, ගුගල් පාවිච්චි කරන 86% දෙනෙක් මෙයට කැමැත්ත දක්වලා තියෙනවා..Jackie Chan,Callan Mulvey,Tess Haubrich,Nana Ou‑Yang,Show Lo යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා…කතාව ගැන විස්තරයක් නොකර චිත්‍රපටය බලන්න ආදරයෙන් ආරාධනා කරනවා..
.එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
tnx brooo sub ekata
Thanks saho sub ekata
උපසිරැසියට ස්තූතියි සහො..හොද පිටපතක් ආ සැනින් අප්ඩෙට් කරමු..බලන්නම ඕනෙ ෆිලුමක්..ජැකි චෑන් නේ ඉන්නේ..ඔබට ජය..☺️☺️
Thanks machan…….jayawewa……!
Thank u bro sub ekata…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—-ස්තූතියි—–
—- බුදු සරණයි – දෙවි පිහිටයි —
Elama saho thanks
#සබ් එකට ස්තූතියී සහෝදරයා
thanxxx broo
thank u machan sub ekata… 😀
Subtitles dena hama ekakama baluva. Niyamai.tanks .
Sub ekata tnx torrent ekabrrip ekatada hdrip ekarada sub eka match wenne