The Brave (2017) [S01 : E01] Sinhala Subtitle
The.Brave.S01E01 වෛද්‍යවරිය බේරාගැනීම !
ආයුබෝවන් හැමෝටම … මගේ පලවැනි TV කතාමාලාවක උපසිරසි නිර්මාණය.මට අවස්ථාව ලබාදුන්න subz.lk කාර්යය මණ්ඩලයට මගේ හද පිරි ස්තූතිය.මෙම කතා මාලාව IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington, Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
සිරියාවේ උතුරු දමස්කාවේ සරණාගත කදවුරු වල ප්‍රතිකාර සදහා පැමිණ ආපසු යමින් සිටි වෛද්‍යවරියක වන කිම්බර්ලි වෙල්ස් ත්‍රස්තවාදීන් පිරිසක් වන අල් නුස්රා විසින් ඇයව පැහැරගන්නවා.පසුව ඇයව සොයා ආරක්ෂක බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පැට්‍රීෂියා කැම්ප්බෙල් මෙහෙයුමක් දියත් කරනවා.ඇය ,හිටපු ඩෙල්ටා කණ්ඩායමේ ක්‍රියා කරුවකු වන ඇඩම් ඩෝල්ටන් සහ ඔහුගේ කණ්ඩායම අමතා ඔවුන්ව කැදවනවා.ඩෝල්ටන්ගේ කණ්ඩායම 5 දෙනෙකුගෙන් (ජෑස්,මැක්ජී,ප්‍රීච්,අමීර් )සමන්විතයි.පසුව මොවුන් ඩොක්ටර් කිම්බට්ලි සොයා සිරියාවට යනවා.ඩොල්ටන් ඇතුලු පිරිස වෛද්‍යවරිය බේරාගැනීමේ මෙහෙයුම දියත් කරනවා. අපි බලමු ඔවුන්ට වෛද්‍යවරිය බේරාගැනීමට හැකි වෙයිද කියලා…..
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Ado thnkz bro. Digtma sub dipn ah
සබ් ටයිටල් කන්ද නගින තවත් කෝඩු කාරයෙක් සාදරයෙන් පිලිගන්නවා…දිගටම රැදෙන්න අපිත් එක්ක.
ela macho bala bala hitiye makata kawru sub aka daida kiyala maga nawattana epa digata sub aka danna EP 09 ma awilla tiyanne a nisa puluwan ikmata sub danna THANK YOU MACHO JAYA WAVA !!!
සිංහල සබ් බලාපොරොත්තුවෙන් හිටපු කතා මාලාවක්
බොහොම ස්තූති…
පළවෙනි උපසිරැසියට සුබ පතනවා.
ඒවගේම තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට ජය!!
good job bro.. issarahatath karagena yan
Niyamai saho…. digatama drmu…. jaya wewa.
Aniwa meka patta digatn diyn mchoo..tnx
ela ela … sub ekata thanks bro…
thnx bro.aluth wedeta suba pethum…..jaya wewa….
අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි.දෙවැනි කොටස ඉක්මනින් දෙන්නම් …..
බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්
එල සහෝ දිගටම දෙන්න